50000ට_අඩුවෙන්_ෆෝන්
කොල්ලෝ 50,000ට වඩා අඩුවෙන් ගන්න තියෙන, හොදම කැමරාවක් තියෙන ෆෝන් එක මොකද්ද ?
කැමරාව තමයි මුලිකම දේ ගේම් නම් ගහන්නේ නැහැ
දැනට හිතාගේනම් ඉන්නේ redmi note 8 pro එකක්. 64mp නිසා
උබලා මොකද හිතන්නේ ? ක්‍රෙඩිට් කාඩ් ඉන්ස්ටෝල්මන්ට් ප්ලැන් එකකට ගන්නේ

Last edited: