50000ට_අඩුවෙන්_ෆෝන්

niko44

Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    50000ට_අඩුවෙන්_ෆෝන්

    කොල්ලෝ 50,000ට වඩා අඩුවෙන් ගන්න තියෙන, හොදම කැමරාවක් තියෙන ෆෝන් එක මොකද්ද ?
    කැමරාව තමයි මුලිකම දේ ගේම් නම් ගහන්නේ නැහැ

    දැනට හිතාගේනම් ඉන්නේ redmi note 8 pro එකක්. 64mp නිසා :yes:

    උබලා මොකද හිතන්නේ ? ක්‍රෙඩිට් කාඩ් ඉන්ස්ටෝල්මන්ට් ප්ලැන් එකකට ගන්නේ :(:(:lol:
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    a51 (55000 wenawa cam eka godak hodai, super amoled. redmi ekata wada slow habai)

    redmi note 8 pro (meke anthima dawas tika yanne labana mase anthima wenakota 9 pro eka release wei cam ekanam wenas weida kiyala sure naha)
     
    • Like
    Reactions: niko44

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    mn use krnneth MI9t ekk.
    camera echcrm hoda na bn. unge processing awl.
    megapixl wdi una kyla qlity wdi wn na.

    camera nm google pixel, iphone or samsung.
     
    • Like
    Reactions: niko44

    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18

    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    a51 (55000 wenawa cam eka godak hodai, super amoled. redmi ekata wada slow habai)

    redmi note 8 pro (meke anthima dawas tika yanne labana mase anthima wenakota 9 pro eka release wei cam ekanam wenas weida kiyala sure naha)
    A51 වල Camera Comparison ටිකක් බැලුවා redmi note 8 pro වලට වඩා හොදයි වගේ POCO F2 වලටත් වඩා හොදයි , හැබැයි පවර්ෆුල් ගතියෙන් XIAOMI ඉස්සරහෙන් ඉන්නවා .
    මොකක් ගන්නද ?

    NOTE9 එක මේ මාර්තු 12 ඉන්දියාවේ දානවා කියනවා හැබැයි හරියටම විස්තර හොයාගන්න තැනක් නැහැ,
    POCO F2 එක පෙබරවාරි 12 ඇවිල්ලත් ලංකාවට තාම නැහැ එකයි නොට් 8එක බැලුවේ හදිසියක ඉන්න නිසා.

    මොකද්ද කරන්න හොද දෙලෝ වක් අතර

    mn use krnneth MI9t ekk.
    camera echcrm hoda na bn. unge processing awl.
    megapixl wdi una kyla qlity wdi wn na.

    camera nm google pixel, iphone or samsung.

    XIAOMI ලාගේ කැමරා කියන තරම්ම හොද නැහැ වගේ කහ ගතිය වැඩියි වගේ පොඩ්ඩක් .
    මොකක් ගත්තොත් හොදදා:oo:
     
    • Like
    Reactions: RottenCOLT

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    mn use krnneth MI9t ekk.
    camera echcrm hoda na bn. unge processing awl.
    megapixl wdi una kyla qlity wdi wn na.

    camera nm google pixel, iphone or samsung.

    Gcam dagane balpan

    A51 වල Camera Comparison ටිකක් බැලුවා redmi note 8 pro වලට වඩා හොදයි වගේ POCO F2 වලටත් වඩා හොදයි , හැබැයි පවර්ෆුල් ගතියෙන් XIAOMI ඉස්සරහෙන් ඉන්නවා .
    මොකක් ගන්නද ?

    NOTE9 එක මේ මාර්තු 12 ඉන්දියාවේ දානවා කියනවා හැබැයි හරියටම විස්තර හොයාගන්න තැනක් නැහැ,
    POCO F2 එක පෙබරවාරි 12 ඇවිල්ලත් ලංකාවට තාම නැහැ එකයි නොට් 8එක බැලුවේ හදිසියක ඉන්න නිසා.

    මොකද්ද කරන්න හොද දෙලෝ වක් අතර

    XIAOMI ලාගේ කැමරා කියන තරම්ම හොද නැහැ වගේ කහ ගතිය වැඩියි වගේ පොඩ්ඩක් .
    මොකක් ගත්තොත් හොදදා:oo:

    Xiaomi phone eka aran Google Camera app eka daganin bn
     
    • Like
    Reactions: niko44

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    A51 වල Camera Comparison ටිකක් බැලුවා redmi note 8 pro වලට වඩා හොදයි වගේ POCO F2 වලටත් වඩා හොදයි , හැබැයි පවර්ෆුල් ගතියෙන් XIAOMI ඉස්සරහෙන් ඉන්නවා .
    මොකක් ගන්නද ?

    NOTE9 එක මේ මාර්තු 12 ඉන්දියාවේ දානවා කියනවා හැබැයි හරියටම විස්තර හොයාගන්න තැනක් නැහැ,
    POCO F2 එක පෙබරවාරි 12 ඇවිල්ලත් ලංකාවට තාම නැහැ එකයි නොට් 8එක බැලුවේ හදිසියක ඉන්න නිසා.

    මොකද්ද කරන්න හොද දෙලෝ වක් අතර

    XIAOMI ලාගේ කැමරා කියන තරම්ම හොද නැහැ වගේ කහ ගතිය වැඩියි වගේ පොඩ්ඩක් .
    මොකක් ගත්තොත් හොදදා:oo:
    Shop ekata gihilla dekama poddak balanna ganna kalin. Oyata set wena eka. Camera eka witharamanam balanne a51 hodai.
     
    • Like
    Reactions: kinkon

    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18

    Gcam dagane balpan

    Xiaomi phone eka aran Google Camera app eka daganin bn
    :yes::yes:

    Shop ekata gihilla dekama poddak balanna ganna kalin. Oyata set wena eka. Camera eka witharamanam balanne a51 hodai.
    :yes::yes:
    Thawa 10k dala Huawei mate 30 lite ekak ganna,Nettan Nokia 6.2
    60000ක් වැඩි බන්
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    කොල්ලෝ 50,000ට වඩා අඩුවෙන් ගන්න තියෙන, හොදම කැමරාවක් තියෙන ෆෝන් එක මොකද්ද ?
    කැමරාව තමයි මුලිකම දේ ගේම් නම් ගහන්නේ නැහැ

    දැනට හිතාගේනම් ඉන්නේ redmi note 8 pro එකක්. 64mp නිසා :yes:

    උබලා මොකද හිතන්නේ ? ක්‍රෙඩිට් කාඩ් ඉන්ස්ටෝල්මන්ට් ප්ලැන් එකකට ගන්නේ :(:(:lol:

    xiaomi Phone ඉන්ස්ටෝල්මන්ට් ප්ලැන් ganna tiyenne koheda mchan?