6+ කෑලි එහෙම සෙට් වෙලා තියනවා ඉස්සර training වලට, (මම PS කෙනෙක් විදියට හිටියා කාලේ,) ගොඩක් ම උස කෑලි වැඩිය ලස්සන නම් නෑ, කොට වෙන්න කොට වෙන්න තමයි Asian කෑලි වල ලස්සන පේන්නේ, මොකද ඒ ආසියානු ජාන වල හැටි. Foreign කෑලි වලට තමා උස ලස්සන සෙට් වෙන්නේ. උබ උස එකෙක් නම් උබ උසට කෑල්ලක් නෑ කියලා දුක්වෙන්න එපා. අනික අගල් 5ක් 6ක් තමන්ට වඩා කොට partner කෙනෙක් එක්ක තමයි ලු ලිංගික ජීවිතේ වඩාත් සතුටු වෙන්න පුළුවන්. (උස ගැන කියවපු වෙලාවක කොහෙන් හරි කියෙව්වා, තව එහෙන් මෙහෙන් එක එක උන් කියනවා අහලා තියනවා කොට partners සීන් එක ගැන.) 

