5'10 + උන් වරෙන් මිට්ටෝ පල

HmNRazor

Well-known member
  • 6+ කෑලි එහෙම සෙට් වෙලා තියනවා ඉස්සර training වලට, (මම PS කෙනෙක් විදියට හිටියා කාලේ,) ගොඩක් ම උස කෑලි වැඩිය ලස්සන නම් නෑ, කොට වෙන්න කොට වෙන්න තමයි Asian කෑලි වල ලස්සන පේන්නේ, මොකද ඒ ආසියානු ජාන වල හැටි. Foreign කෑලි වලට තමා උස ලස්සන සෙට් වෙන්නේ. උබ උස එකෙක් නම් උබ උසට කෑල්ලක් නෑ කියලා දුක්වෙන්න එපා. අනික අගල් 5ක් 6ක් තමන්ට වඩා කොට partner කෙනෙක් එක්ක තමයි ලු ලිංගික ජීවිතේ වඩාත් සතුටු වෙන්න පුළුවන්. (උස ගැන කියවපු වෙලාවක කොහෙන් හරි කියෙව්වා, තව එහෙන් මෙහෙන් එක එක උන් කියනවා අහලා තියනවා කොට partners සීන් එක ගැන.) :yes:
     
    • Sad
    Reactions: Ritigala Jayasena69

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Mama 5' 10"
    ekama eka kallai hitiye...mama ekige kana gawata hitiye 🥲 Dennama eka wage hinda ekama usa wage penune
    Dan kallath na..sada thanikadai
    උබ අර ලස්සනයි පිරිමි වොයිස් තියෙනව කිව්ව එකී ද? මොකෝ උනේ බන්. මම දැක්ක නෙ උබ ලගක දිත් කෙල්ලෙක් ඉන්න බවක් දාලා තියෙනවා.මෙච්චර ඉක්මනට කෙල උනා ද
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    6+ කෑලි එහෙම සෙට් වෙලා තියනවා ඉස්සර training වලට, (මම PS කෙනෙක් විදියට හිටියා කාලේ,) ගොඩක් ම උස කෑලි වැඩිය ලස්සන නම් නෑ, කොට වෙන්න කොට වෙන්න තමයි Asian කෑලි වල ලස්සන පේන්නේ, මොකද ඒ ආසියානු ජාන වල හැටි. Foreign කෑලි වලට තමා උස ලස්සන සෙට් වෙන්නේ. උබ උස එකෙක් නම් උබ උසට කෑල්ලක් නෑ කියලා දුක්වෙන්න එපා. අනික අගල් 5ක් 6ක් තමන්ට වඩා කොට partner කෙනෙක් එක්ක තමයි ලු ලිංගික ජීවිතේ වඩාත් සතුටු වෙන්න පුළුවන්. (උස ගැන කියවපු වෙලාවක කොහෙන් හරි කියෙව්වා, තව එහෙන් මෙහෙන් එක එක උන් කියනවා අහලා තියනවා කොට partners සීන් එක ගැන.) :yes:
    හරියට fashion කරන් නෑ බං ලංකාවේ උං එකයි ලස්සන නෑ වගේ පෙන්නේ, තමන්ගේ skin tone එකට හරියන පටවල්, කොන්ඩේ හදන විදිය ගැන අවබෝදයක් නැති කම මන්නම් දකින්නේ, නැත්නම් එහෙම කැතක් නෑ බං ගැනු පිරිමි දෙකම, (bonus post! මෙකිනම් හෙන උස පාටයි) :love2:
     
    • Like
    Reactions: HmNRazor

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    උබ අර ලස්සනයි පිරිමි වොයිස් තියෙනව කිව්ව එකී ද? මොකෝ උනේ බන්. මම දැක්ක නෙ උබ ලගක දිත් කෙල්ලෙක් ඉන්න බවක් දාලා තියෙනවා.මෙච්චර ඉක්මනට කෙල උනා ද
    Adow ubata mathakada 🥲 Ela kollekne
    eki thama ban..tharaha welath na ekita wena kollekuth na dan api dennama single wage
    eka nikamma nathara wune bn..api dennama poddk wada nisa busy wuna..mama sathi ganan online awe na calls gaththeth na
    mul kale nm Good morning ehema damma..dan eka nikm yalukmk wage wela ane manda
    oka gana dan mm ahaddith eko nikm dakke na wage passa gahanawa
    ane manda bn...me hodata katha karanawa eth ara scene na wage..eka gana ahanna gihama tharaha wenawa 🥲
    matath me dws tike poddk wada thibba..labana mase hambela aye line para gahanna one:-)
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    HmNRazor

    Well-known member
  • හරියට fashion කරන් නෑ බං ලංකාවේ උං එකයි ලස්සන නෑ වගේ පෙන්නේ, තමන්ගේ skin tone එකට හරියන පටවල්, කොන්ඩේ හදන විදිය ගැන අවබෝදයක් නැති කම මන්නම් දකින්නේ, නැත්නම් එහෙම කැතක් නෑ බං ගැනු පිරිමි දෙකම, (bonus post! මෙකිනම් හෙන උස පාටයි) :love2:

    ඔව් එකත් එකක්, fashion වලට වියදම් කරන්නේ බොරුවට, හරි දැනුමක් නැතුව

    ඔය කෙල්ලගේ මූනේ ලාවට කොලු පාටක් පෙන්නේ නැද්ද? උස උන්ගේ එහෙම පේනවා ගොඩක් වෙලාවට කොලු facecut :baffled:
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    usa un saree eka andama patta lassanai. polgas wage nemei 5'7"-5'8" wage wenna one
    mn 5'9", bus ekaka negala wate baluwama hitagena inna pirimith okkoma mitiyi wage penne. aththatama lankawe minissu sahenna mitiyi dn.
     
    • Love
    Reactions: Ritigala Jayasena69

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    usa un saree eka andama patta lassanai. polgas wage nemei 5'7"-5'8" wage wenna one
    mn 5'9", bus ekaka negala wate baluwama hitagena inna pirimith okkoma mitiyi wage penne. aththatama lankawe minissu sahenna mitiyi dn.
    5'10 wage kallak saree andama patta bng maara elegant

    Mama - 6'2
    Wife - 5'11
    ado luck karayek :love2:
    ------ Post added on May 22, 2022 at 8:14 PM
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    හයයි
    කොට කෙල්ලො තමයි සෙට් වෙලා හිටියෙ ගොඩක්ම
    වයිෆ්නං 5.6යි
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    අඩෝ 5'10+ උන්ගෙන් අහන්නේ , උබලට 5'10 5'11 වගේ කෙල්ලෝ සෙට් වෙලා නැද්ද ලංකාවේ? එහෙම සෙට් උන උන් ඉන්නවනම් උස පිලිබඳ උන දේවලුයි ඒ සබ්ජෙක්ට් එකේ experience දාපන්කෝ :yes::yes:


    ------ Post added on May 21, 2022 at 12:04 AM
    mama {5' 11 1/2" }

    kello nam set una 5 ewunuth....

    height eka nisa scholl vollyball team eke sehena wadagath player kenek itin