5KW Off Grid System එක හදලා ඉවර කරා (100% DIY)

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    niyamai. patta area ekaka ge hadala thiyanne. podi kale inna asa area eka mokakda ahuwoth oya wage thanaka inna thama mathak wenne. battery gatte thattayagenda, kawadda awe badu
    බැටරි ගෙන්න ගත්තෙ අර facebook group එකට කියලා
    ඇවිත් මාස එක හමාරක් දෙකක් වෙනවා
     
    • Like
    Reactions: hancok and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Shaun The Sheep Movie Ok GIF
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    මචං මේ ග්‍රෝවොට් ඉන්වර්ටර් එකේ ඩස්ට් කේස් එකක් තියෙනව මාත් පට්ට බයෙන් ඉන්නෙ කොයි වෙලාවෙ ෂොට් එක හම්බවෙයිද කියල. Dust Filters දැම්මොත් කිසිම අවුලක් නෑ කියනව ඒකත් පොඩ්ඩක් බලපං.
     
    • Like
    Reactions: NEMISIS and NRTG

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    ඔච්චර ළග Mounting Bracket ගහන්නේ නෑ. එහෙම ඕනෙත් නෑ.

    වැඩේ ඉතුරු හරිය පේන්නත් එක්ක ඒවයෙත් ෆොටෝ දාන්න.
     
    • Like
    Reactions: NEMISIS

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    බම්ප් මචන් :love:

    පැනල් ෆ්‍රේම් earth කරාද? මම කරන්නෑ කියල ඉන්නෙ. අහක යන අකුනු කඩාපාත් වෙයිද කියල හිතෙනව :sorry:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    තව දෙයක් පැනල් & වහල අතරෙ ස්පේස් එක මදිවගේ හිතෙනව. ස්පේස් එක තියන තරමට හොඳයි මොකද Mono Panel රත් වෙද්දි ටක්ගාල Efficiency අඩුවෙනව. හොඳ ඉඩක් තිබ්බම පැනල් ඉක්මණට කූල් වෙනව....

    බම්ප් මචන් :love:

    පැනල් ෆ්‍රේම් earth කරාද? මම කරන්නෑ කියල ඉන්නෙ. අහක යන අකුනු කඩාපාත් වෙයිද කියල හිතෙනව :sorry:
    නෑ මචං එර්ත් කරන්න ඕනමයි. ඒක අනිවාර්යෙන්ම කරන්න. පැනල් අර්ත් කරේ නැත්නම් පොඩි කරන්ට් එකක් වදිනව Frame එකේ. පොඩ්ඩක් අල්ලල බලන්නකො
    ------ Post added on Oct 10, 2022 at 11:09 PM
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    Ade patta mchn, lassana place ekak, complete offgrid unath yanna puluwan ne :love:

    බම්ප් මචන් :love:

    පැනල් ෆ්‍රේම් earth කරාද? මම කරන්නෑ කියල ඉන්නෙ. අහක යන අකුනු කඩාපාත් වෙයිද කියල හිතෙනව :sorry:
    ehema akunu enawada bn? hondama earth kuurak damme, ehema enne nane? :confused:
    ------ Post added on Oct 10, 2022 at 11:19 PM
     
    • Like
    Reactions: NEMISIS and NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    නෑ මචං එර්ත් කරන්න ඕනමයි. ඒක අනිවාර්යෙන්ම කරන්න. පැනල් අර්ත් කරේ නැත්නම් පොඩි කරන්ට් එකක් වදිනව Frame එකේ. පොඩ්ඩක් අල්ලල බලන්නකො
    ------ Post added on Oct 10, 2022 at 11:09 PM
    කරන්ට් වදිනවනම් ඉන්වර්ටරේ අවුලක්ද දන්නෑ. ඒකත් එක්ක අර්ත් එකේ සම්බන්දයක් නෑ නේද මචන්?

    ehema akunu enawada bn? hondama earth kuurak damme, ehema enne nane? :confused:
    ------ Post added on Oct 10, 2022 at 11:19 PM
    වදින්න තියන සම්භාවිතාව වැඩිවෙනවනෙ බන්. පොලව පැනල් වල උස මට්ටමටම ආවා වගේනෙ.

    අනේ මන්ද, අප්‍රේල් කාලෙට එහෙම අකුනු කන ලඟින් යනවා. තාම වැදිල නං නෑ :baffled:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    කරන්ට් වදිනවනම් ඉන්වර්ටරේ අවුලක්ද දන්නෑ. ඒකත් එක්ක අර්ත් එකේ සම්බන්දයක් නෑ නේද මචන්?
    මොකද නැත්තෙ මචං. අර්ත් නොකරම ඕනම ඩිවයිස් එකකින් වදිනව නේ කරන්ට් එක. ඒ වගේ තමයි පැනල්තුත්. ඉන්වර්ටර් එක උනත් අර්ත් නොකරොත් වදිනව හොඳ කරන්ට් එකක් චැසියෙන්.