බැටරි ගෙන්න ගත්තෙ අර facebook group එකට කියලාniyamai. patta area ekaka ge hadala thiyanne. podi kale inna asa area eka mokakda ahuwoth oya wage thanaka inna thama mathak wenne. battery gatte thattayagenda, kawadda awe badu

නෑ මචං එර්ත් කරන්න ඕනමයි. ඒක අනිවාර්යෙන්ම කරන්න. පැනල් අර්ත් කරේ නැත්නම් පොඩි කරන්ට් එකක් වදිනව Frame එකේ. පොඩ්ඩක් අල්ලල බලන්නකොබම්ප් මචන්
පැනල් ෆ්රේම් earth කරාද? මම කරන්නෑ කියල ඉන්නෙ. අහක යන අකුනු කඩාපාත් වෙයිද කියල හිතෙනව![]()

ehema akunu enawada bn? hondama earth kuurak damme, ehema enne nane?බම්ප් මචන්
පැනල් ෆ්රේම් earth කරාද? මම කරන්නෑ කියල ඉන්නෙ. අහක යන අකුනු කඩාපාත් වෙයිද කියල හිතෙනව![]()

කරන්ට් වදිනවනම් ඉන්වර්ටරේ අවුලක්ද දන්නෑ. ඒකත් එක්ක අර්ත් එකේ සම්බන්දයක් නෑ නේද මචන්?නෑ මචං එර්ත් කරන්න ඕනමයි. ඒක අනිවාර්යෙන්ම කරන්න. පැනල් අර්ත් කරේ නැත්නම් පොඩි කරන්ට් එකක් වදිනව Frame එකේ. පොඩ්ඩක් අල්ලල බලන්නකො
------ Post added on Oct 10, 2022 at 11:09 PM
වදින්න තියන සම්භාවිතාව වැඩිවෙනවනෙ බන්. පොලව පැනල් වල උස මට්ටමටම ආවා වගේනෙ.ehema akunu enawada bn? hondama earth kuurak damme, ehema enne nane?
------ Post added on Oct 10, 2022 at 11:19 PM

මොකද නැත්තෙ මචං. අර්ත් නොකරම ඕනම ඩිවයිස් එකකින් වදිනව නේ කරන්ට් එක. ඒ වගේ තමයි පැනල්තුත්. ඉන්වර්ටර් එක උනත් අර්ත් නොකරොත් වදිනව හොඳ කරන්ට් එකක් චැසියෙන්.කරන්ට් වදිනවනම් ඉන්වර්ටරේ අවුලක්ද දන්නෑ. ඒකත් එක්ක අර්ත් එකේ සම්බන්දයක් නෑ නේද මචන්?