මචන් සදෙන් පවර්කට් වලින් ඒසී වල බොර්ඩ් යනවා ඒව වොරන්ට් වලින් දෙන්න්නෙත් නැහැ. හොදම දේ ග්‍රිඩ් ටයිඩ් හයිබ්‍රිඩ් සිස්ටම් එකකට යන්න. එකේදී පවර් බැකප් එක කි වො 2 කක බැට්‍රි එකක් තිබ්බත් ඇති. අපේ ලන්කාවේ ග්‍රිඩ් එක මාර චාටර් පවර් ස්ටේබල් නහැ. බඩු පිච්චෙනවා බලන් ඉද්දි. සෝලාර් සිස්ටම් එකක් ගහද්දි ඒවත් බලන්නman gaththoth ganne grid tied offgrid ekak gahanna balan
5-7KW wage
mulu gedarama AC karanna balagena,
ow mchn e kathawa nan sahathiuka aththaමචන් සදෙන් පවර්කට් වලින් ඒසී වල බොර්ඩ් යනවා ඒව වොරන්ට් වලින් දෙන්න්නෙත් නැහැ. හොදම දේ ග්‍රිඩ් ටයිඩ් හයිබ්‍රිඩ් සිස්ටම් එකකට යන්න. එකේදී පවර් බැකප් එක කි වො 2 කක බැට්‍රි එකක් තිබ්බත් ඇති. අපේ ලන්කාවේ ග්‍රිඩ් එක මාර චාටර් පවර් ස්ටේබල් නහැ. බඩු පිච්චෙනවා බලන් ඉද්දි. සෝලාර් සිස්ටම් එකක් ගහද්දි ඒවත් බලන්න
පොඩි technical case එකක් දැන ගන්න ඕනේ. area එකක වටේටම රූෆ්‍ටොප් solar කිහිපයක්ම තියෙනවා නම්, grid එකෙන් ඒ වෙලාවේ තියෙන demand එකට අපේ generate වෙන power එක grid එකට ගන්න එකේ priority එක depend වෙනවද ගෙදර ඉදන් transformer එකට තියෙන දුර අනුව? (Transformer එකේ capacity fill වෙලා)
ai roof eka bara wedi unama ube amma kediri ganne neddaDen owa ne ponsx den light bila hungak adui ne. Anika owa demmama roof ekata hungak bara wedi wenawa.
පොඩි technical case එකක් දැන ගන්න ඕනේ. area එකක වටේටම රූෆ්‍ටොප් solar කිහිපයක්ම තියෙනවා නම්, grid එකෙන් ඒ වෙලාවේ තියෙන demand එකට අපේ generate වෙන power එක grid එකට ගන්න එකේ priority එක depend වෙනවද ගෙදර ඉදන් transformer එකට තියෙන දුර අනුව? (Transformer එකේ capacity fill වෙලා)
හරියට හරි, මගේ එකේ issue එකක් ආවේ නෑ මචං , bt යාලුවෙක්ගෙ ගෙදර inverter එක ඔය විදිහට off වෙනව. අපේ ගෙදරට නම් දුර transformer එකට 50m කටත් වඩා අඩුයි. යාලුවගෙ ගෙදරට නම් ටිකක් දුරයි. මම බැලුවේ demand එක තියෙන වෙලාවට transformerr එකට තියෙන දුර අනුව power එක ගන්න එකේ priority එක depend වෙනවද කියල.demand ekak tiye nam thami approvel eka denne mchn. habei samahra welawata ( dawalta) usage eka adui nam voltage eka threshold ekata kittu wela inverter off wenawa. eka nisa hodata balala gahanna
grid එකට ගන්න එකේ priority එක depend වෙනවද ගෙදර ඉදන් transformer එකට තියෙන දුර අනුව?



දුර වැඩි වෙද්දි voltage drop එක වැඩි.පොඩි technical case එකක් දැන ගන්න ඕනේ. area එකක වටේටම රූෆ්‍ටොප් solar කිහිපයක්ම තියෙනවා නම්, grid එකෙන් ඒ වෙලාවේ තියෙන demand එකට අපේ generate වෙන power එක grid එකට ගන්න එකේ priority එක depend වෙනවද ගෙදර ඉදන් transformer එකට තියෙන දුර අනුව? (Transformer එකේ capacity fill වෙලා
ado ape company eke nam company loan eka interest-free ban...මචන්ලා 5kw solar එකක් ගෙදරට ගහන්න බැලුවේ.
අඩු පොලියට අපේ company එකෙන් ලෝන් එකක් දෙනවා 1% වගේ පොලිය. එකෙන් හයි කර ගන්න බැලුවේ.
පොඩි ප්‍රශ්න ටිකක් තියේ
1.මේ ආන්ඩුව CEB එකත් එක්ක සෝලර් නවත්තයිද ?
2.මාසෙකට 8000-10000 වගේ බිලක් එන මට 5kw ඇතිද?
3.හොද company මොනවද ?
4.මේ දිනවල අමතර unit එකට 27 වගේද ගෙවන්නේ ?
5.solar එකක් හයි කරද්දි සැලකිය යුතු කරුනු මොනවාද ?
6. අයෝජනයක් ලෙස solar හොදද ?
මොකද loan එකකින් ගන්න නිසා ඒක ගෙවන්නත් ඕනි.
නැත්නම් ඒ loan එකෙන් වෙන අයෝජනයක් කරන්න පුලුවන් නිසා. 1M
එල එල, thanks මචං.දුර වැඩි වෙද්දි voltage drop එක වැඩි.
demand එක ත් අඩුයි නම් ඒත් ට්‍රිප් වෙනව
ai ban CEB bill eka hari sahape nehdan therumak na wage neda ban? rate eka rs 16 ta adu karannalu yanne..investment eka cover wennath awrudu 12kk withara yanawa ehema kaloth