5kw Solar එකක් හයිකරගන්න හැදුවේ

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,061
    113
    man gaththoth ganne grid tied offgrid ekak gahanna balan
    5-7KW wage

    mulu gedarama AC karanna balagena,
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,629
    8,356
    113
    man gaththoth ganne grid tied offgrid ekak gahanna balan
    5-7KW wage

    mulu gedarama AC karanna balagena,
    මචන් සදෙන් පවර්කට් වලින් ඒසී වල බොර්ඩ් යනවා ඒව වොරන්ට් වලින් දෙන්න්නෙත් නැහැ. හොදම දේ ග්‍රිඩ් ටයිඩ් හයිබ්‍රිඩ් සිස්ටම් එකකට යන්න. එකේදී පවර් බැකප් එක කි වො 2 කක බැට්‍රි එකක් තිබ්බත් ඇති. අපේ ලන්කාවේ ග්‍රිඩ් එක මාර චාටර් පවර් ස්ටේබල් නහැ. බඩු පිච්චෙනවා බලන් ඉද්දි. සෝලාර් සිස්ටම් එකක් ගහද්දි ඒවත් බලන්න
     
    • Love
    Reactions: itguy77

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,061
    113
    මචන් සදෙන් පවර්කට් වලින් ඒසී වල බොර්ඩ් යනවා ඒව වොරන්ට් වලින් දෙන්න්නෙත් නැහැ. හොදම දේ ග්‍රිඩ් ටයිඩ් හයිබ්‍රිඩ් සිස්ටම් එකකට යන්න. එකේදී පවර් බැකප් එක කි වො 2 කක බැට්‍රි එකක් තිබ්බත් ඇති. අපේ ලන්කාවේ ග්‍රිඩ් එක මාර චාටර් පවර් ස්ටේබල් නහැ. බඩු පිච්චෙනවා බලන් ඉද්දි. සෝලාර් සිස්ටම් එකක් ගහද්දි ඒවත් බලන්න
    ow mchn e kathawa nan sahathiuka aththa

    danatath ahethuakwa dwasakta 1-2 parak current yanwa winadiyen aayi enwa,

    anika wahinna gaththamath wahinwa kalekta hodatama

    ekayi grid tied ekakat ayanne puluwan kaleka
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    පොඩි technical case එකක් දැන ගන්න ඕනේ. area එකක වටේටම රූෆ්‍ටොප් solar කිහිපයක්ම තියෙනවා නම්, grid එකෙන් ඒ වෙලාවේ තියෙන demand එකට අපේ generate වෙන power එක grid එකට ගන්න එකේ priority එක depend වෙනවද ගෙදර ඉදන් transformer එකට තියෙන දුර අනුව? (Transformer එකේ capacity fill වෙලා)
     
    • Like
    Reactions: netnet

    demand ekak tiye nam thami approvel eka denne mchn. habei samahra welawata ( dawalta) usage eka adui nam voltage eka threshold ekata kittu wela inverter off wenawa. eka nisa hodata balala gahanna
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    demand ekak tiye nam thami approvel eka denne mchn. habei samahra welawata ( dawalta) usage eka adui nam voltage eka threshold ekata kittu wela inverter off wenawa. eka nisa hodata balala gahanna
    හරියට හරි, මගේ එකේ issue එකක් ආවේ නෑ මචං , bt යාලුවෙක්ගෙ ගෙදර inverter එක ඔය විදිහට off වෙනව. අපේ ගෙදරට නම් දුර transformer එකට 50m කටත් වඩා අඩුයි. යාලුවගෙ ගෙදරට නම් ටිකක් දුරයි. මම බැලුවේ demand එක තියෙන වෙලාවට transformerr එකට තියෙන දුර අනුව power එක ගන්න එකේ priority එක depend වෙනවද කියල.
     
    • Like
    Reactions: netnet

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,798
    18,601
    113
    පොඩි technical case එකක් දැන ගන්න ඕනේ. area එකක වටේටම රූෆ්‍ටොප් solar කිහිපයක්ම තියෙනවා නම්, grid එකෙන් ඒ වෙලාවේ තියෙන demand එකට අපේ generate වෙන power එක grid එකට ගන්න එකේ priority එක depend වෙනවද ගෙදර ඉදන් transformer එකට තියෙන දුර අනුව? (Transformer එකේ capacity fill වෙලා
    දුර වැඩි වෙද්දි voltage drop එක වැඩි.
    demand එක ත් අඩුයි නම් ඒත් ට්‍රිප් වෙනව
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,635
    11,390
    113
    හඳට කිට්ටුව
    මචන්ලා 5kw solar එකක් ගෙදරට ගහන්න බැලුවේ.

    අඩු පොලියට අපේ company එකෙන් ලෝන් එකක් දෙනවා 1% වගේ පොලිය. එකෙන් හයි කර ගන්න බැලුවේ.
    පොඩි ප්‍රශ්න ටිකක් තියේ

    1.මේ ආන්ඩුව CEB එකත් එක්ක සෝලර් නවත්තයිද ?
    2.මාසෙකට 8000-10000 වගේ බිලක් එන මට 5kw ඇතිද?
    3.හොද company මොනවද ?
    4.මේ දිනවල අමතර unit එකට 27 වගේද ගෙවන්නේ ?
    5.solar එකක් හයි කරද්දි සැලකිය යුතු කරුනු මොනවාද ?
    6. අයෝජනයක් ලෙස solar හොදද ?
    මොකද loan එකකින් ගන්න නිසා ඒක ගෙවන්නත් ඕනි.
    නැත්නම් ඒ loan එකෙන් වෙන අයෝජනයක් කරන්න පුලුවන් නිසා. 1M
    ado ape company eke nam company loan eka interest-free ban...
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    dan therumak na wage neda ban? rate eka rs 16 ta adu karannalu yanne..investment eka cover wennath awrudu 12kk withara yanawa ehema kaloth
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    dan therumak na wage neda ban? rate eka rs 16 ta adu karannalu yanne..investment eka cover wennath awrudu 12kk withara yanawa ehema kaloth
    ai ban CEB bill eka hari sahape neh

    CEB eken clearnse denne na ne ban lesiyen thama na
    ------ Post added on Feb 23, 2025 at 7:22 AM