1.මේ ආන්ඩුව CEB එකත් එක්ක සෝලර් නවත්තයිද ? දැන් ඉන්නේ union හාල්පාරුවෝ උන්ට පුලුව්නම් එකත් කරයි එහෙම බැරිනම් unit එකට ගෙවන ගැන අඩුම කරලා මිනිස්සුන්ට එපා කරයි
මචන්ලා 5kw solar එකක් ගෙදරට ගහන්න බැලුවේ.
අඩු පොලියට අපේ company එකෙන් ලෝන් එකක් දෙනවා 1% වගේ පොලිය. එකෙන් හයි කර ගන්න බැලුවේ.
පොඩි ප්‍රශ්න ටිකක් තියේ
1.මේ ආන්ඩුව CEB එකත් එක්ක සෝලර් නවත්තයිද ? පෙරේද රටම ඩවුන් උනෙත් සෝල මගුල හින්ද, යම් යම් කන්ට්‍රෝස් එන්න පුලුවන්, නොවෙන්නත් පුලුවන්
2.මාසෙකට 8000-10000 වගේ බිලක් එන මට 5kw ඇතිද? ඇති, අතට තව 5000-8000 ක් වගේ ගානක් එයි
3.හොද company මොනවද ?
4.මේ දිනවල අමතර unit එකට 27 වගේද ගෙවන්නේ ? ඔවු, උඹ ඇග්‍රිමන්ට් සයින් කරද්දි ඇග්‍රිමන්ට් එකේ තියෙන ගාන තමා හම්බෙන්නෙ
5.solar එකක් හයි කරද්දි සැලකිය යුතු කරුනු මොනවාද ?
- හයි කරන්න එන උන් වහලෙ හාල ගිය අවස්තා තියෙනව, දන්න තැනක වැඩක් කරපු, රෙකමන්ඩඩ් එකෙක් අල්ල ගනින් , නිශ්පාදිත දිනය කිට්ටු අලුත් පැනල් දා ගනින්
- කොම්පැනියෙ හයි කරන්න එන ඉන්වර්ටර් බ්‍රෑන්ඩ් එකේ රිවිව්ස් බලල ඉඳපන්.
- එෆ් බී එකේ සෝල ගෘප් රිෆර් කරපන්
- සෝල යුනිට් හයි කරනකොට ceb මීටරේ ගාව ඉඩ කඩ බලපන්, ඇපෘව් කරන්න ගියාම ප්‍රශ්න එනව පෙලක් එව්ව අහු මුලු වල ගහ ගත්තම
- තෙමෙන්නෙ නැති තැනක හයි කර ගනින්
- පුලුවන්නන් මුලු ගානම ගෙවන්නෙ නැතුව ceb ඇපෘ උනාම බැලන්ස් පේමන්ට් එක ගෙවන්න කතා කර ගනින්,
6. අයෝජනයක් ලෙස solar හොදද ? මගේ අදහස උඹ AC දාල මාසෙට 20 කවත් බිලක් පන්නන්නෙ නැත්තන් ලොකු ගේන් එකක් නෑ..
මොකද loan එකකින් ගන්න නිසා ඒක ගෙවන්නත් ඕනි.
නැත්නම් ඒ loan එකෙන් වෙන අයෝජනයක් කරන්න පුලුවන් නිසා. 1M
8000 or 10000 ganak nam enne na. wadiya wunoth 5000 set wei. oya ganan kiyanne total usage eka., habai CEB eken ganne oken tikai. ethakota gewanne 5000 or 4500 wage. oya wikunana un karanne hena boru.මචන්ලා 5kw solar එකක් ගෙදරට ගහන්න බැලුවේ.
අඩු පොලියට අපේ company එකෙන් ලෝන් එකක් දෙනවා 1% වගේ පොලිය. එකෙන් හයි කර ගන්න බැලුවේ.
පොඩි ප්‍රශ්න ටිකක් තියේ
1.මේ ආන්ඩුව CEB එකත් එක්ක සෝලර් නවත්තයිද ?
2.මාසෙකට 8000-10000 වගේ බිලක් එන මට 5kw ඇතිද?
3.හොද company මොනවද ?
4.මේ දිනවල අමතර unit එකට 27 වගේද ගෙවන්නේ ?
5.solar එකක් හයි කරද්දි සැලකිය යුතු කරුනු මොනවාද ?
6. අයෝජනයක් ලෙස solar හොදද ?
මොකද loan එකකින් ගන්න නිසා ඒක ගෙවන්නත් ඕනි.
නැත්නම් ඒ loan එකෙන් වෙන අයෝජනයක් කරන්න පුලුවන් නිසා. 1M
3 months, den nam 8000 gaanak kiwwa. sure ne.CEB ekata clearance dala kochara kal solar nogaha innna puluwanda ?
kiyak yanwada api clearnse eka danwa nam
a kiynne ban rate ekath fixed wenwada a 3 month walata3 months, den nam 8000 gaanak kiwwa. sure ne.
meke kalin 37, 27 ta rate eka adu karapu date ekata kalin clearance appply karala tibuna ayata parana rate ekenma hamba una kiyala tamai kiwwe. me parath smaharawita ea wage chance ekak set weida, nedda kiyala hariyatama kiyanna be.a kiynne ban rate ekath fixed wenwada a 3 month walata
bill eka shape kra ganna thama godakmaCEB eken rate bassuwoth wadak na bn... dn oya line eka hari yanne na investmant walata.
Offgrid gahaganing.. anduwe bijjonta denna epa.. honda battery backup ekak set karaganing..මචන්ලා 5kw solar එකක් ගෙදරට ගහන්න බැලුවේ.
අඩු පොලියට අපේ company එකෙන් ලෝන් එකක් දෙනවා 1% වගේ පොලිය. එකෙන් හයි කර ගන්න බැලුවේ.
පොඩි ප්‍රශ්න ටිකක් තියේ
1.මේ ආන්ඩුව CEB එකත් එක්ක සෝලර් නවත්තයිද ?
2.මාසෙකට 8000-10000 වගේ බිලක් එන මට 5kw ඇතිද?
3.හොද company මොනවද ?
4.මේ දිනවල අමතර unit එකට 27 වගේද ගෙවන්නේ ?
5.solar එකක් හයි කරද්දි සැලකිය යුතු කරුනු මොනවාද ?
6. අයෝජනයක් ලෙස solar හොදද ?
මොකද loan එකකින් ගන්න නිසා ඒක ගෙවන්නත් ඕනි.
නැත්නම් ඒ loan එකෙන් වෙන අයෝජනයක් කරන්න පුලුවන් නිසා. 1M
1st of march අලුත් කතා ටිකක් බලාපොරොත්තු වන්න.
bill eka shape kra ganna thama godakma
rates බහීද ?1st of march අලුත් කතා ටිකක් බලාපොරොත්තු වන්න.
ඔයා කියන්නෙ පේන පේන කස්ටමට සෝල ගැන නරක කිය කිය බනින්ඩ කියල අලුත් සබාපතිතුමා සුලු සේවකයට වෙනකන් උපදෙස් දීල කියල ද..
ඒක නෙමේ මට තාම උඹව හොයාගන්න බැරි උනානෙ. හැම තැනම පේනවනෙ.. වෙලාව මදි පොඩ්ඩ ඉඩහන්කො මේ මාසෙ ඉවර වෙනකන්