ගෙවල් ගාව එකෙක් ගහලා ගමටම දෙන්න වගේ පත solar එකක්. දැන් මට තියෙන ප්‍රශ්නේ ඒ නිසා approval හම්බෙන එකක් නැද්ද කියලා. ඒ නිසා ගහන්න බැලුවේ. කාලයක් තිස්සෙ තියෙන plan එකක්. කොහොමද approval ගන්නෙ. කොහෙන්ද ගන්නෙ.
ගහන්න හොඳ තැනක් සහ නව මිලත් කියන් යන්න. 5KW බැලුවේ.
ඕකා හින්දා ඇපෘවල් හම්බවෙන එකක් නෑ
1 බෝඩ් එකේ එකෙක් අල්ලං අරූගෙ ඇපෘවල් ෆයිල් එක යට ගහපන්
2 හූනියමක් කරපන්
3 ඉරේශා සෙව්වන්දි හැංගිලා ඉන්නෙ අරූගෙ පැනල් අස්සෙ කියපන්
4 පන්සල එක්ක සෙට් වෙලා, අරූ හොර පල්ලියක් දාලා කියපන් පැනල් යට
5 උගේ ගෑණිට වචනෙ යවපන් සෝලා කම්පැනියෙ කෙල්ලෙක් එක්ක අරූට සම්බන්ධයක් තියනවාය, ඒකිගෙ කෝටා එක වැඩි කරලා දෙන්න තමයි ඔය ගැහුවෙ කියලා
ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය - කිව්ව එකාගේ කට කෑ වත් මදිය
ඉක්මන් උන එකා ලඟ බඩු හත අටය - ඉවසපු මෙමා අද තාමත් තනිකඩය....