Solar ගහන process එක

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,744
    28,103
    113
    ගෙවල් ගාව එකෙක් ගහලා ගමටම දෙන්න වගේ පත solar එකක්. දැන් මට තියෙන ප්‍රශ්නේ ඒ නිසා approval හම්බෙන එකක් නැද්ද කියලා. ඒ නිසා ගහන්න බැලුවේ. කාලයක් තිස්සෙ තියෙන plan එකක්. කොහොමද approval ගන්නෙ. කොහෙන්ද ගන්නෙ.

    ගහන්න හොඳ තැනක් සහ නව මිලත් කියන් යන්න. 5KW බැලුවේ.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,538
    8,290
    113
    CEB ekata gihin kiyapan 5Kw ona kiyala. 8000 wage gannawa enna. Un awilla transformer eke dura balala capacity eka balai. eka full nam off-grid ekak gahapan. laksha 12 k yai.
     
    • Like
    Reactions: CorD SaC

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,030
    74,014
    113
    ගෙවල් ගාව එකෙක් ගහලා ගමටම දෙන්න වගේ පත solar එකක්. දැන් මට තියෙන ප්‍රශ්නේ ඒ නිසා approval හම්බෙන එකක් නැද්ද කියලා. ඒ නිසා ගහන්න බැලුවේ. කාලයක් තිස්සෙ තියෙන plan එකක්. කොහොමද approval ගන්නෙ. කොහෙන්ද ගන්නෙ.

    ගහන්න හොඳ තැනක් සහ නව මිලත් කියන් යන්න. 5KW බැලුවේ.
    @Tricle_Buwa

    මචන් මූට ටිකක් හිමින් කතා කරපන්, අද දුකෙන් ඇත්තෙ 🥴 🥴
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    ගෙවල් ගාව එකෙක් ගහලා ගමටම දෙන්න වගේ පත solar එකක්. දැන් මට තියෙන ප්‍රශ්නේ ඒ නිසා approval හම්බෙන එකක් නැද්ද කියලා. ඒ නිසා ගහන්න බැලුවේ. කාලයක් තිස්සෙ තියෙන plan එකක්. කොහොමද approval ගන්නෙ. කොහෙන්ද ගන්නෙ.

    ගහන්න හොඳ තැනක් සහ නව මිලත් කියන් යන්න. 5KW බැලුවේ.
    okkotama kalin CEB eken chk kara ganin lagama Transformer eke capacity tiyenawada kiyala, netnam rqst karala wedak ne. apahu Transformer eka step up karot tamai set wenne.
     
    • Like
    Reactions: CorD SaC

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,842
    12,823
    113
    ගෙවල් ගාව එකෙක් ගහලා ගමටම දෙන්න වගේ පත solar එකක්. දැන් මට තියෙන ප්‍රශ්නේ ඒ නිසා approval හම්බෙන එකක් නැද්ද කියලා. ඒ නිසා ගහන්න බැලුවේ. කාලයක් තිස්සෙ තියෙන plan එකක්. කොහොමද approval ගන්නෙ. කොහෙන්ද ගන්නෙ.

    ගහන්න හොඳ තැනක් සහ නව මිලත් කියන් යන්න. 5KW බැලුවේ.
    ඕකා හින්දා ඇපෘවල් හම්බවෙන එකක් නෑ

    1 බෝඩ් එකේ එකෙක් අල්ලං අරූගෙ ඇපෘවල් ෆයිල් එක යට ගහපන්
    2 හූනියමක් කරපන්
    3 ඉරේශා සෙව්වන්දි හැංගිලා ඉන්නෙ අරූගෙ පැනල් අස්සෙ කියපන්
    4 පන්සල එක්ක සෙට් වෙලා, අරූ හොර පල්ලියක් දාලා කියපන් පැනල් යට
    5 උගේ ගෑණිට වචනෙ යවපන් සෝලා කම්පැනියෙ කෙල්ලෙක් එක්ක අරූට සම්බන්ධයක් තියනවාය, ඒකිගෙ කෝටා එක වැඩි කරලා දෙන්න තමයි ඔය ගැහුවෙ කියලා

    ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය - කිව්ව එකාගේ කට කෑ වත් මදිය
    ඉක්මන් උන එකා ලඟ බඩු හත අටය - ඉවසපු මෙමා අද තාමත් තනිකඩය....
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,129
    3,124
    113
    Den denne nehe ban lesiyakata..5kw Hinda chance ekak thiyenawa..emathi huttge puta ceb ewun ekka commis Gahanna patan aran issara wage
     
    • Sad
    Reactions: CorD SaC

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,914
    11,964
    113
    Ceb site eke umbe login ekak hadan eken 6500 wage payment ekath karala onlinema 5min walin approval illanna puluwan.. yanna call karanna mukuth ona na..

    Ceb ewun dawas keepekin awith balala approval denna puluwanda baida kiyai..
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,103
    113
    Ceb site eke umbe login ekak hadan eken 6500 wage payment ekath karala onlinema 5min walin approval illanna puluwan.. yanna call karanna mukuth ona na..

    Ceb ewun dawas keepekin awith balala approval denna puluwanda baida kiyai..
    ඒ කියන්නෙ මචන් මුන් ඒක බලන්නත් 5000ක් ගන්නවද 🤨

    okkotama kalin CEB eken chk kara ganin lagama Transformer eke capacity tiyenawada kiyala, netnam rqst karala wedak ne. apahu Transformer eka step up karot tamai set wenne.

    මචන් ඒ කියන්නෙ online request කරන්න කලින් උන්ට කතා කරලා බලන්න කියලද? මුන් ඒක චෙක් කරලා දෙන්නද 5000ක් ගන්නෙ?

    CEB ekata gihin kiyapan 5Kw ona kiyala. 8000 wage gannawa enna. Un awilla transformer eke dura balala capacity eka balai. eka full nam off-grid ekak gahapan. laksha 12 k yai.
    Offgrid මිල වැඩී නේද. පාඩුයි මට 😣
    ------ Post added on May 6, 2025 at 10:37 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,914
    11,964
    113
    ඒ කියන්නෙ මචන් මුන් ඒක බලන්නත් 5000ක් ගන්නවද 🤨

    මචන් ඒ කියන්නෙ online request කරන්න කලින් උන්ට කතා කරලා බලන්න කියලද? මුන් ඒක චෙක් කරලා දෙන්නද 5000ක් ගන්නෙ?
    Ow balanna enna, approval denna overall cost eka mulin gannawa..
    Approve nowunath refund na, laksha 8ka wadeta 6000ta loba wenna epa..
    Gihin puka deela same price gewan time waste kara ganna epa online danna..

    Solar company haraha approval gannath epa mokada eeta passe un kiyana ganata gahanna wenawa... umbama online approval athata aran company eka passe thorapan..un approve ekata umbata giya cost eka unge ganen adu karanawa..
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    මචන් ඒ කියන්නෙ online request කරන්න කලින් උන්ට කතා කරලා බලන්න කියලද? මුන් ඒක චෙක් කරලා දෙන්නද 5000ක් ගන්නෙ?
    Online rqst eka danawa nm den 8000 gaanak. CEB office ekata giyama oka dena ganna puluwan. hebei okun samahara welawata blocks reserve karagena innawa adurana unta denna, ehema unoth cpacity ne kiyai.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,623
    18,317
    113
    750,000 - 800,000 වගෙ ත් තියනව
    JA 630W පැනල් 8යි එක්ක. (5.04 kW DC)
    අපේ 6.2kW 850,000 ( 620W x 10 nos.)

    Approval ගන්න online දන්නෙ නෑ නම් ලගම CEB Area office එකට ගිහින් කියල දාගන්න. නැත්තම් cebcare එකෙන් පුලුවන්.

    පත එකක් කියන්නෙ 40 වෙන්නැතිනෙ. එහෙමයි කියල approval ගන්න බෑ කියල එකක් නෑ. දැන් clerance දෙන්නෙ නෑ කියල දේකුත් නෑ. සමහර සීම කිරීම තියනව ඒත් 5kW නම් අවුලක් වෙන්න බෑ. වැඩේට යන time එක area එක අනුව වෙනස් වෙනව. ගාන 8370