yko baya karanna epaමම කලින් මේ වගේ Onedrive 5TB Cloud Drive ඒකක් Free හදා ගත්තා. අවුරුද්දක් වගේ හොදට වැඩ කරපු නිසා Harddisk ඒකේ ඹක්කොම Upload කලා. 1TB වගේ DATA . ඊට පස්සෙත් මාස ගානක් හොදට වැඩ කලා. ළගදී බලද්දී ඒ් Account ඒකට ලොග් වෙන්න බෑ. Deactivate කරලා.![]()

apita oneනිකන් දෙන එකට කස්ටිය එක එක ඒවා කියනවා එහෙනම්
හදාගන්න පුලුවන් අය හදා ගන්න
බැරි අය විතරක් ඉල්ලන්න
මීට කලින් එළකිරියේ මෙහෙම Giveaway දීලා තියනවද ??send me other email ( Good one)
----
ow owOthanata oyage gmail eka nemei
luckgrlS ewapu mail eka neda enter karanna one. mage nam ehema wada karaa.

ow ow
[email protected] මේල් එක වැඩ කිසි ප්‍රස්නයක් නෑ, Good one කිව්වේ ???
මගේ gmail එකට ඇවිත් තිබුනේ [email protected] මේකෙන්, එක දාන්න කියලද කියන්නෙ ?
කෙන්පිඋස් වෙනවනෙ
[email protected] මේල් එක වැඩ කිසි ප්‍රස්නයක් නෑ, Good one කිව්වේ ???
මගේ gmail එකට ඇවිත් තිබුනේ [email protected] මේකෙන්, එක දාන්න කියලද කියන්නෙ ?
කෙන්පිඋස් වෙනවනෙ
බ්‍රෝ, මේ එක Account එක lifetime ද්?මේවගේ දෙයක්වත් තේරුම් ගන්න බැරි අයටද මේ microsoft account හදල තියෙන්නේ. මට පෙන්නේ මෙතන ඉල්ලපු අයගෙන් වැඩි දෙනෙක් ඔහේ ඉල්ලන්නම් වළේ ඉල්ලලා වගේ.