මේවගේ දෙයක්වත් තේරුම් ගන්න බැරි අයටද මේ microsoft account හදල තියෙන්නේ. මට පෙන්නේ මෙතන ඉල්ලපු අයගෙන් වැඩි දෙනෙක් ඔහේ ඉල්ලන්නම් වළේ ඉල්ලලා වගේ.
සමාවෙන්න ලෝඩ්, මම කොපිකරන කොට space එක්කම අරන්. දෑන් හරි සුපිරියටම වැඩය. 5TB පුරවන්න සෑහෙන්න save කරන්න වෙයි. නිකං දෙන මන්න පාරක් උනත් එපාකියන්න එපා කියන්නෙ ඕක තමයි, පහුවෙලා ඇවිත් නෑනේ නෑනේ ගෑවට වැඩක් නෑ.
