5TB Free Giveaway....... Limit Times Only - එලකිරි අයට පමණයි

ඕනද ?

  • ඔව්

  • එපා


Results are only viewable after voting.

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    මෙක දෙන්නේ Microsoft register කරපු email address වලටද? නැත්තන් ඔයා හදපු username password ද අපිට email කරන්නේ?

    Mata nam hadapu email ekakui login password ekakui ewwa. (Password eka first time login weddi change karanna enawa)
     
    • Like
    Reactions: FALL3N

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    5TB Free Giveaway
    Limit Times Only


    * ඔන්න ඔයාලට මම අද ඉදලා දවසකට 5 දෙනෙකුට OneDrive 5TB Account Free දෙනවා....
    *කරන්න තියෙන්නේ ඔයාලගේ Email ලිපිනය මේකට Post කරන්න
    *Account එක මම ඔයාලට PM කරනවා.

    *Account එක ඔයාලට ලැබුනම මුලින්ම Log වෙනකොට Password එක වෙනස් කරගන්න පුලුවන්.

    සැ.යු. Password එක අමතක කරගන්න එපා.....
    දවසකට 5 දෙනාටයි

    **********

    මතක තියා ගන්න..... OneDrive එක Active වෙන්න ටිකක් වෙලා යනවා..... අද Account ලැබුන අයට හෙට වෙනකොට OneDrive එක බලන්න... Active වෙලා ඇති.


    "OneDrive එක Active නැතුව OneDrive ඇතුල් වෙන්න එපා...."

    MS Office එකත් නොමිලේම හම්බවෙනවා....

    සැ.යු. my-sharepoint.com ( don't use ) Now.


    Login
    Thanks machan <3
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,760
    1,383
    113
    Sri Lanka
    Untitled.jpg
     
    • Like
    Reactions: luckgrlS

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    දැන් එහෙමත් Ads එහෙමත් දානවා
    මං හිතන්නේ මේකේ අගයක් නෑ වගේ....මෙයලට

    ඔය දැන් කට්තිය මෙහෙම එහෙම ගන්න පුලුවන් කියනවනේ..
    එහෙම අර ගන්න

    මොකටද මගේ කාලේ නාස්තිකරගන්නේ..

    මං හදපු එකෙන් ඔයාලට ප්‍රයෝජනයක් වෙයි කියලයි මං හිතුවේ
    Elakiri.com එකේ Admin වැඩේට අයේ කැමති වුනොත් අයේ දෙනවා...

    බුදුසරණයි෴
     

    srishanss

    Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    දැන් එහෙමත් Ads එහෙමත් දානවා
    මං හිතන්නේ මේකේ අගයක් නෑ වගේ....මෙයලට

    ඔය දැන් කට්තිය මෙහෙම එහෙම ගන්න පුලුවන් කියනවනේ..
    එහෙම අර ගන්න

    මොකටද මගේ කාලේ නාස්තිකරගන්නේ..

    මං හදපු එකෙන් ඔයාලට ප්‍රයෝජනයක් වෙයි කියලයි මං හිතුවේ
    Elakiri.com එකේ Admin වැඩේට අයේ කැමති වුනොත් අයේ දෙනවා...

    බුදුසරණයි෴

    Munta pissu machan. @GTRZ Please need ur intervention bro
     
    • Like
    Reactions: luckgrlS

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    අපේ එවුන් ඔහෝම තමයි.. ෆට්ට කුහක කමක් තියෙන්නේ.. කෙනෙක් කරලා දෙන දෙයක් අගය කරන්න දන්නේ නෑ...
     
    • Like
    Reactions: su1993 and luckgrlS

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,641
    2,421
    113
    Dark Side of Earth
    kalakanniya nikan dena eka apita ganna bari kara.
    muuta dislike gahapan :growl: mona kalakanniyekda tho? ads daanawanam gihin ads daana section eke daapiyako methana nikan accounts bedanawa kiyala thota peenne nadda?

    ooka akulagena palayanko maka baawila tho

    දැන් එහෙමත් Ads එහෙමත් දානවා
    මං හිතන්නේ මේකේ අගයක් නෑ වගේ....මෙයලට

    ඔය දැන් කට්තිය මෙහෙම එහෙම ගන්න පුලුවන් කියනවනේ..
    එහෙම අර ගන්න
    මොකටද මගේ කාලේ නාස්තිකරගන්නේ..

    මං හදපු එකෙන් ඔයාලට ප්‍රයෝජනයක් වෙයි කියලයි මං හිතුවේ
    Elakiri.com එකේ Admin වැඩේට අයේ කැමති වුනොත් අයේ දෙනවා...

    බුදුසරණයි෴
    bro mata ewapanko account ekak. me booruwa kiyana ewa ganan gannepa

    Bro matath ewanna please
    [email protected]
     
    Last edited:
    • Like
    Reactions: dilann