දැන් එහෙමත් Ads එහෙමත් දානවා
මං හිතන්නේ මේකේ අගයක් නෑ වගේ....මෙයලට
ඔය දැන් කට්තිය මෙහෙම එහෙම ගන්න පුලුවන් කියනවනේ..
එහෙම අර ගන්න
මොකටද මගේ කාලේ නාස්තිකරගන්නේ..
මං හදපු එකෙන් ඔයාලට ප්‍රයෝජනයක් වෙයි කියලයි මං හිතුවේ
Elakiri.com එකේ Admin වැඩේට අයේ කැමති වුනොත් අයේ දෙනවා...
෴බුදුසරණයි෴
account eka wada broඔබට ලබා දුන්න ගිණුමේ ක්රියාකාරිත්වය මා හට දැනුම් දෙන්න