මචං තේරුනේ නෑ මචං. අර ඉලක්කම් අරන් යන සීන්.ms paint වගේ යූස් කරල |___ සලකුනත් එක්ක පියවරෙන් පියවර කියල දෙනවද?
අනිත් එක මේ ක්‍රෙම්ට කියන්නේ කහොමද? සරල සුලු කිරීම කියලද? අර ක්‍රෙමේටනම් කියන්නේ දීර්ඝ බෙදීමේ ක්‍රමය කියලනේ.
අහ් දැන් තේරුනා.


ඉතිරි 3, 2 ලඟට අරන් යනවනේ. එතකොට හරි තමයි. ඒත් මම ඒ ගැන වැඩිය හිතුවේ නැත්තේ. සියස්ථානයේ තියෙන ඉලක්කමක්. දසස්ථානයට කරන් යන එකේ ලොජික් එක තේරුම් ගන්න අමාරු නීසා.


ms paint වගේ යූස් කරල |___ සලකුනත් එක්ක පියවරෙන් පියවර කියල දෙනවද? 





