6වන පරාක්‍රමබාහු රජුගෙන් පසුව රට සහලින් සš
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ආණ්ඩුව පසුගිය ඔක්තෝම්බර් 26 වනදා බලයෙන් ඉවත්වූයේ නම් ජනතාවට දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් අහිමි වී යාමට ඉඩ තිබූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (04) පස්වරුවේ බිංගිරියේ පැවති උත්සවයක් අමතමින්.
බිංගිරිය දුම්මලසූරිය, වතුවත්ත ප්‍රදේශයේ අක්කර 1200ක භූමි ප්‍රෙද්ශයක ඉදිකිරීමට යෝජිත ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නවතම අපනයන සැපයුම් කලාපය ඉදිකිරීම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුණි.
එහිදි අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා පැවසුවේ සෑම ප්‍රදේශයකම නව සංවර්ධන කටයුතු කිරීම කටයුතු ආරම්භ කර ඇති බවයි.
තම පක්ෂයට සහ තමන්ට කෙතරම් දොස් කිවුවද 6වන පරාක්‍රමබාහු රජුගෙන් පසු රට සහලින් ස්වයං පොෂිත කළේ තමන් බවද අග්‍රාමාත්‍යවරයා එහිදි පැවසීය.
අද දෙරණ
මෙව්වට කොහෙන් හිනා වෙන්නද