6වන පරාක්‍රමබාහු රජුගෙන් පසුව රට සහලින් ස&#353

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    6වන පරාක්‍රමබාහු රජුගෙන් පසුව රට සහලින් ස&#353

    එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව පසුගිය ඔක්තෝම්බර් 26 වනදා බලයෙන් ඉවත්වූයේ නම් ජනතාවට දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් අහිමි වී යාමට ඉඩ තිබූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (04) පස්වරුවේ බිංගිරියේ පැවති උත්සවයක් අමතමින්.

    බිංගිරිය දුම්මලසූරිය, වතුවත්ත ප්‍රදේශයේ අක්කර 1200ක භූමි ප්‍රෙද්ශයක ඉදිකිරීමට යෝජිත ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නවතම අපනයන සැපයුම් කලාපය ඉදිකිරීම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුණි.

    එහිදි අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා පැවසුවේ සෑම ප්‍රදේශයකම නව සංවර්ධන කටයුතු කිරීම කටයුතු ආරම්භ කර ඇති බවයි.

    තම පක්ෂයට සහ තමන්ට කෙතරම් දොස් කිවුවද 6වන පරාක්‍රමබාහු රජුගෙන් පසු රට සහලින් ස්වයං පොෂිත කළේ තමන් බවද අග්‍රාමාත්‍යවරයා එහිදි පැවසීය.

    අද දෙරණ

    මෙව්වට කොහෙන් හිනා වෙන්නද
     

    meews

    Member
    Mar 4, 2019
    27
    2
    0
    ඔය හාල් වලින් ස්වයං පෝෂිත කතාව නං ඇත්ත, පොඩ්ඩක් හොයලා බලපන්. එහෙම උනේ අර හේතුව නිසයි, මේ හේතුව නිසයි කියලා තර්ක කරන්න පුළුවන්. ඒ ගැන නිවුස් එකේ සදහන් නැහැ. එකේ තියෙන දේ ඇත්ත ඒ නිසා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    මෙව්වට හිනා වෙලා බෑ බන්. ඒ දවස්වල මාත් හිතුවෙ මෙහෙම තමා. උන්ට වඩා මුන් කරයි කියල. අන්තිමට කැදත් නෑ.
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Similar threads