මචං නොදන්නා කමට අහන්නේ. එතකොට ඔය "ජේෂ්ඨ" අමාත්‍යවරුන් නඩත්තුවට "කෝටි 400 ක් " වෙන්කළේ කොහොමද. ඒවාට මුකුත් ඔය උඹේ වගේ ප්‍රස්තාර තිබුනේ නැහැනේ ?![]()
අර තරම් හොදට පැහැදිළි කරලා තියෙද්දි ගොනෙක් පැනලා කොහෙද යන්නෙ - මල්ලෙ පොල් කතාවක් අහනවා. මේ වගේ වරක් තමා හුරේ දාගෙන ආණ්ඩුවට බැණ බැණ ඔය උද්ඝෝෂණ කියන ටෙලි නාට්‍ය වල රගපාන්න යන්නෙ.



