6 වසරේ කොල්ලා අම්මව මරන්න

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    තාත්ත කියන එකාව පොලිස් කුඩුවේ දාලා අර කොල්ලව ඇත්තටම පුනරුත්ථාපනය කරන කඳවුරක කොටු කලේ නැත්නම් අර අසරණ අම්මටයි දුවටයි දරුණු අනතුරක් අතලගයි.
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ඔහ ප්‍රශ්නෙට උඹ මැදිහත් වෙන්ඩ ගිහින් උඹ වැරදිකාරය වෙන්ඩ බැරි නෑ
    ඒ්ක හින්ද ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයට ගිහින් ළමා හා කාන්තා ඒකේ සංවර්ධන නිලධාරියව හම්බෙලා විස්තරේ කියපන්
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ෆෝන් එක උදුරලා අරන් කෑලි කෑලි වලට කැඩෙනකන් පොලේ ගහලා පොඩි එකාටත් දෙකක් දීලා තාත්තා ගෙදර එනකන්ම කාමරේකට දාලා වහලා තිබ්බනන් හරි..:frown:
     

    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    :yes::yes::yes::yes::yes::yes:
    කරන්න දෙයක් නෑ පොඩි කෙල්ලවත් අරන් එලියට බහින්න කියපන් අර මනුස්සයට ඉස්සෙල්ලම .. වෙන කරන්න දෙයක් නැ මුලින්ම
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    6 වසරෙ කියන්නෙ තාම වයස 11යිනෙ ළමා රෝහලට බාරගන්නව. බොරුවක් කියල හරි මොකක් හරි කියල රවට්ටගෙන හෝ බලෙන් හරි මනෝවෛද්‍යවරයෙක් ගාවට එක්කපලයං. අම්මයි තාත්තයි අතරෙ තියෙන ප්‍රශ්න හින්ද තමා ඌ සහෝදරියව මරණව කියල තර්ජනය කරන ගානට වැටිල තියෙන්නෙ. කොහොමත් අම්මයි තාත්තයි අතරෙ ප්‍රශ්න නං ලමයි දෙතුන් දෙනෙක් ඉන්නව නං උන් කොටාගන්නව. :dull: :dull:
    නෑයො ඇවිල්ල උට කණපැලෙන්න ගැහුව කියලවත් ෆෝන් එක පොලේ ගැහුව කියලවත් ඕක විසඳන්න බෑ එහෙම කලොත් වෙන්නෙ උට ලැබෙන ඒ පීඩනේ දරාගන්න බැරුව ඒකත් උගෙ අම්ම හරි සහෝදරිය හරි මතින් පිටකරන එක :no: :no:
    එක නෑ කෙනෙක් වුනත් ඇති අම්මත් එක්ක අල්ලගෙන එක්ක පලයං නවත්තගෙන ප්‍රතිකාර කරයි ඕක හැදුවෑකි :yes: :yes:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    kantha ha lama department ekata aniwaryayen complaint ekak labadenna, e lamayatai, thathaatai hoda padamak ugannai, eka athak tibboth kuduwe dawi.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වයසත් එකොළහ එකේ අම්මගේ බබා හුකුං පැත්තකින් දාල, මහ එකා බොගක් දාන්න හරි එලියට යනකන් ඉදලා කොහු පොල්ලක් අරං අරුගේ හතර හන්දි පුනරුත්තාපනය කරන්න කියපන්.:angry: නැත්නම් නැට්ටෙන් කිරි එරෙන්න ගත්තහම මැරිල්ල කෙසේවෙතත් අම්මයි නංගියි බඩ කරල නවතියි.:dull:
    ළමයි ඉන්න උන්, උන්ට ගහල හදපල්ලා. විශේෂයෙන් පොඩි එකෙක් ලොකු එකෙක්ට ගහනකොට වැරැද්ද කාගේ වුනත් පොඩි එකාට ගහපන් වැඩිමල් උන්ට අත නොතියන්න. ඊට පස්සේ නඩුව අහලා වැරදි එකාට සලකපල්ලා, නැත්නම් දැන් ඉන්න උන් හදනවා බොරු.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    පුතාව පුනරැත්තාපනය මධ්‍යස් දාන්න.පොලිසියට කියලා.නිතියෙන් මොනව හරි කරපන් තාත්තාට.අමිමටයි දුවටයි තාත්තාගෙන් වෙන් වෙලාම ඉන්න කියන්න කොහෙහරි නැදැ ගෙදරකට/නැත්තමි දික්කසාදය..තාත්තයි පුතයි හැදෙන්නෙ නැත්තමි එක තමා කරන්න වෙන්නෙ.
    එ දෙන්නට තදින් අවවාද කරන්න ඔින.නැත්තමි ඔය පුතයි තාත්තයි මැරයො වෙලා අහිංසක අමිමා දුවට මොනවහරි ලොකු කරදරයක් කරයි.ඉක්මනටම මොනවහරි කරන්න වෙයි පොලිසියට කියලා.:yes:
     
    Last edited: