thanin thanata kiyan yanna epa mchn kelinam police palayan passe oya lamai nodanuwath wa karnaa wada nisa apahasutha walata path wenawa samaje police hari lama ha kantha karyanshayata paminili karanna

පොලීසිය මාර්ගයෙන් නඩුවක් දාන්නත් පුළුවන්, නමුත් වඩා හොදයි ලෝයර් කෙනෙක් මාර්ගයෙන් නඩුවක් යනවනං උසාවියේ.. පොලිස් පොත් වල ළමය ගැන අනවශ්‍ය සටහන් වැටෙන එක ඒ ළමයාගේ අනාගතයට ප්‍රශ්නයක් වෙනවා.. එ නිසා වඩාම සුදුසු දේ ලෝයර් කෙනෙක් මාර්ගයෙන් ඕක කරගන්න එක..
දිසා උසාවියේ නඩුවක් ෆයිල් කරලා පරිවාස නියෝගයක් අරං ළමයා පරිවාස භාරයට දාන එක තමයි හොදම වැඩේ..
පෝරිසාදයා;21215477 said:මචන් ආරක්ෂක නියෝගයක් ගන්න පුලුවන් ද තාත්තට ගෙදරින් පිට වෙන්න නියම කරලා.ඉන්න ගේ අම්මගෙ නමට තියෙන්නෙ.
ඩිවොස් දැම්මොත් කල් යනවද? පොලිස් පැමිණිලි 5-6ක් තියෙනවා අම්ම දාපු.
බෑ එකට එහෙමනං ගෘහස්ත ප්‍රචණ්ඩත්වය යටතේ නඩුවක් ෆයිල් කරන්න ඕනේ..

පෝරිසාදයා;21215493 said:thanks,,, නඩුව කොච්චර කල් ඇදෙයිද දන්නෑ නෙ, ඉක්මනට ගන්න පුලුවන් විසඳුමක් නැද්ද?![]()
ග්‍රාම නිලධාරිත් එක්ක කතා කරලා ගමේ කට්ටිය එකතු වෙලා ළමා හා කාන්තා කටයුතු එකට දැනුම් දෙන්න, එයාල ඇවිල්ල බලනවා, තාත්ත හරියට නැතිනම් ළමයින් පරිවසේට දානවා. වෙන පිලියමක් නැහැ මචං. පවුලක ප්‍රසන වලට පුද්ගලිකව ඇත දාල වගකීමක් ගන්න එක අවදානම්.

පොලීසිය මාර්ගයෙන් නඩුවක් දාන්නත් පුළුවන්, නමුත් වඩා හොදයි ලෝයර් කෙනෙක් මාර්ගයෙන් නඩුවක් යනවනං උසාවියේ.. පොලිස් පොත් වල ළමය ගැන අනවශ්‍ය සටහන් වැටෙන එක ඒ ළමයාගේ අනාගතයට ප්‍රශ්නයක් වෙනවා.. එ නිසා වඩාම සුදුසු දේ ලෝයර් කෙනෙක් මාර්ගයෙන් ඕක කරගන්න එක..
දිසා උසාවියේ නඩුවක් ෆයිල් කරලා පරිවාස නියෝගයක් අරං ළමයා පරිවාස භාරයට දාන එක තමයි හොදම වැඩේ..
Policy gihin prashne kiyala lamayawa pariwasa barayata dala ammata kiyanna mulin ma layamaya hada ganna kiyala
ඔහොම තමයි බන් සංසාරේ ඉන්න හතුරො තමන්ගේ පුත්තු වෙලා ඉපදිලා දස වද දෙනවා.
කොල්ලා ගැන පොලිසියට කියපන් බං, පොලිසියෙන් පරිවාසෙට දාවි, ඔකා අනිවා
නංගිට මොනව හරි කරනවාමොකද පොඩි එවුන් දන් නැහැ බං මිනිහෙක් මැරුවම වෙන ප්‍රතිවිපාක(නිතීය පැත්තෙන්/ උගේ අනාගතයට වෙන දේ)
එන පොට හොද නැත්නම් අම්මට දුවව ළමා නිවාසෙකට දාල, ජොබකට යන්න කියපන්, තාත්තා පුතාව බලාගනී
මම කියන්නේ කරන ලබ්බක් ඉක්මනට කරපන් පස්සේ දුක් වෙන්න වෙයි.![]()
ග්‍රාම නිලධාරිත් එක්ක කතා කරලා ගමේ කට්ටිය එකතු වෙලා ළමා හා කාන්තා කටයුතු එකට දැනුම් දෙන්න, එයාල ඇවිල්ල බලනවා, තාත්ත හරියට නැතිනම් ළමයින් පරිවසේට දානවා. වෙන පිලියමක් නැහැ මචං. පවුලක ප්‍රසන වලට පුද්ගලිකව ඇත දාල වගකීමක් ගන්න එක අවදානම්.
thanin thanata kiyan yanna epa mchn kelinam police palayan passe oya lamai nodanuwath wa karnaa wada nisa apahasutha walata path wenawa samaje police hari lama ha kantha karyanshayata paminili karanna
පොලීසිය මාර්ගයෙන් නඩුවක් දාන්නත් පුළුවන්, නමුත් වඩා හොදයි ලෝයර් කෙනෙක් මාර්ගයෙන් නඩුවක් යනවනං උසාවියේ.. පොලිස් පොත් වල ළමය ගැන අනවශ්‍ය සටහන් වැටෙන එක ඒ ළමයාගේ අනාගතයට ප්‍රශ්නයක් වෙනවා.. එ නිසා වඩාම සුදුසු දේ ලෝයර් කෙනෙක් මාර්ගයෙන් ඕක කරගන්න එක..
දිසා උසාවියේ නඩුවක් ෆයිල් කරලා පරිවාස නියෝගයක් අරං ළමයා පරිවාස භාරයට දාන එක තමයි හොදම වැඩේ..
මචං අදාල පලාතේ පරිවාස කාර්යාලයට ගිහින් සම්පූර්න විස්තරය කියන්න කියපන්. නැත්නම් කොලඹ අවට නම් බත්තරමුල්ල ලමා හා පරිවාස දෙපාර්තමේන්තුවට බදාදා දවසක අම්මට ඇවිත් කොමසාරිස්තුමිය හමුවෙන්න කියපන් (ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත ,පැලවත්ත,බත්තරමුල්ල. කොස්වත්ත හන්දියේ සිට පැලවත්ත දෙසට යනවිට දකුනු පස ඇත)
call-----1929පෝරිසාදයා;21215073 said:මචන්ලා ලොකු උදව්වක් ඕනෙ. කතාව මේකයි.
අපේ නෑදෑ පවුලක් ඉන්නවා.. පවුලේ අම්මයි තාත්තයි පුතයි දුවයි. පුතා 6 වසරේ. දුව 2 වසරේ.
මේ පවුලේ අම්මයි තාත්තයි අතර සෑහෙන ප්‍රශ්න, තාත්තා ළමයින්ට/ ගෙදරට සත පහක් වියදම් කරන්නේ නෑ. අම්මට ගහනවා සමහර දවස් වලට. අම්මා පොලිසි ගියා පවුල් ප්‍රශ්න කියල පොලිසියෙනුත් මුකුත් කලේ නෑ.
ඔය අතරේ තාත්තා , පුතාට ෆෝන් එකක් අරන් දීලා පුතාව තමන්ගෙ පැත්තට නම්ම ගන්නවා.පුතා ෆෝන් එකේ ගේම්ස් ගහනවා දවසම,,තාත්තගෙ හැම වැඩක්ම කරල දෙනවා. දැන් පුතත් තාත්තා වගේ.
අම්මගෙන් සල්ලි ඉල්ලල දුන්නෙ නැත්නම් අම්මටයි නංගිටයි දෙන්නටම ගහනවා අතට අහුවෙන එකෙන්. තාත්තත් ගහපන් මැරෙන්නම කියලා මූව ෆොර්ම් කරනවා.
අම්මයි පොඩි කෙල්ලයි හැමදාම ගුටි කකා ඉන්නේ පණ බයෙන්.ගෙදර පිහි උදලු ටිකත් ඔක්කොම හැංගුවලු.. ගෙදර TV,radio වටින කියන බඩු ඔක්කොම යක් පැටියා පොඩි පට්ටම් කරලා,, හිතපන් මූ තාම 6 වසරෙ.. මේ කොලුවා දැන් මාරාවේස වෙලා ඉන්නෙ, දවසක් කියල තියෙනව කොයි වෙලෙ හරි නංගිව මරනව කියලා.
දැන් අම්මා මාර ප්‍රශ්නෙක ඉන්නෙ. ළමයි දෙන්න එකට තියන්නත් බයයි නෙ. අම්මගෙ පැත්තෙ නෑයො ඇවිත් කොලුවට කන පැලෙන්න ගහන්න හදලා, තාත්ත එලියට බැහැලා තොපි කොහොමද යකො මගෙ ලමයට ගහන්නෙ කියල පන්නගෙන.
මේ කොලුවව ආයෙත් යහමගට ගන්න ක්‍රමයක් දන්නව නම් කියපන් මචන්ලා. ඉස්කෝලෙ මිස්ට/ ප්‍රින්සිපල්ට කිව්වොත් ප්‍රශ්නේ ඩබල් වෙයිද?
කවුන්සිලින් අනම් මනම් වලට මූව එක්කන් යන්න බෑ..නීතිමය පැත්තෙන් මුකුත් කරන්න පුලුවන්ද? help..