තාත්ත කියන එකාව පොලිස් කුඩුවේ දාලා අර කොල්ලව ඇත්තටම පුනරුත්ථාපනය කරන කඳවුරක කොටු කලේ නැත්නම් අර අසරණ අම්මටයි දුවටයි දරුණු අනතුරක් අතලගයි.
ඒවා එච්චර කල් ඇදෙන්නේ නෑ... මාස තුන හතරෙන් ඉවරකරගන්න පුළුවන්..







කරන්න දෙයක් නෑ පොඩි කෙල්ලවත් අරන් එලියට බහින්න කියපන් අර මනුස්සයට ඉස්සෙල්ලම .. වෙන කරන්න දෙයක් නැ මුලින්ම



නැත්නම් නැට්ටෙන් කිරි එරෙන්න ගත්තහම මැරිල්ල කෙසේවෙතත් අම්මයි නංගියි බඩ කරල නවතියි.
