6% සිට 36% දක්වා බදු

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ගාන නම් වැඩි තමයි. ඒත් government එකේ revenue එක balance කරන්න නම් මේක කරන්න වෙනව. migrate කලත් ඔය වගේ precentage එකක් tax ගෙවන්න වෙනව.

    eth migrate wela quality of life eka hodaine meeta wada
    loku tax ekak gewwata supiri wahanayak ganna puluwan adu ganata
    mehe ganna wahanetath tax, dan import restrictions nisa wahana artificially thawa ganan
    okama apply wenawa anith hamadekatama

    e wagema, diyunu wenna oni ratawal tax adu karala tiyanawa, minissunwa e ratawal walata genna ganna
    mehe inna ewun tika ohoma giyama (specially IT sector) e income yanne e ratawal walata
     
    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93

    True. Direct tax එකත් එක්ක තව ගොඩක් දේවල් හැදෙන්න තියනව. ඒව කරොත් තමයි ගොඩයන්න පුලුවන්.
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    True. Direct tax එකත් එක්ක තව ගොඩක් දේවල් හැදෙන්න තියනව. ඒව කරොත් තමයි ගොඩයන්න පුලුවන්.
    Ewa wenawada ban mehe. Ara ekek kiwwa wage oya okkama revenues anduwe hencayyo sakkuwalata dagannawa. Unta nadut ne mokut ne.
     
    • Sad
    Reactions: sonic911

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    eth migrate wela quality of life eka hodaine meeta wada
    loku tax ekak gewwata supiri wahanayak ganna puluwan adu ganata
    mehe ganna wahanetath tax, dan import restrictions nisa wahana artificially thawa ganan
    okama apply wenawa anith hamadekatama

    e wagema, diyunu wenna oni ratawal tax adu karala tiyanawa, minissunwa e ratawal walata genna ganna
    mehe inna ewun tika ohoma giyama (specially IT sector) e income yanne e ratawal walata

    sirawat bn.. dan normaly IT ewnta 20%+ tax ekak wadinawa neh... godak SSE/TL ewnta peg ekath ekka 30% withara wadinawa.. e asse VAT eka wadinawa 15%k .. e serama gewagena me rate higannu wage thama jiwath wenna thiyenne.. aluthen wahanayak ganna inna ewnta aba saranai.. kaalakanni besika puthala :growl:

    matath therenne na ban. Mun mona magulak kiyanawda manda. mewa therum ganna gov job ekak ma karanna wenawa
    Mehemath kiyanawa samaharu. Meka nam henama pissuwak

    hari machan wade theruna.. e masa 6 first 600,000 tax relief 🤝
    ithuru tikata thama wadinne...
    ------ Post added on Oct 12, 2022 at 1:31 PM
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    අරගලයෙ ඉස්සරහම හිටිය IT ෆීල්ඩ් එකේ ලක්ශ 3-4 පඩි ගන්න මිනිස්සුත්.

    මොකක් හරි හේතුවකට (වයසක දෙමව්පියො,බිස්නස්,වතු-දේපළ වගේ) මෙහෙන් යා ගන්න බැරුව ඉන්න අය විතරයි දැන් ලන්කාවෙ ඉන්නෙ. උන්ගෙන් පුලුවන් තරන් ගරා ගන්න හදන්නෙ.

    විදුලි බල මණ්ඩලේ ඉන්ජිනේරුවන්ගෙ සැලරි එකෙන් ගහන ටැක්ස් එකත් ආණ්ඩුවෙන්මලු ගෙවන්නෙ.

    ------ Post added on Oct 12, 2022 at 2:07 PM
     
    Last edited:

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    අරගලයෙ ඉස්සරහම හිටිය IT ෆීල්ඩ් එකේ ලක්ශ 3-4 පඩි ගන්න මිනිස්සුත්.

    මොකක් හරි හේතුවකට (වයසක දෙමව්පියො,බිස්නස්,වතු-දේපළ වගේ) මෙහෙන් යා ගන්න බැරුව ඉන්න අය විතරයි ලන්කාවෙ දැන් ඉන්නෙ. උන්ගෙන් පුලුවන් තරන් ගරා ගන්න හදන්නෙ.

    විදුලි බල මණ්ඩලේ ඉන්ජිනේරුවන්ගෙ සැලරි එකෙන් ගහන ටැක්ස් එකත් ආණ්ඩුවෙන්මලු ගෙවන්නෙ.

    ------ Post added on Oct 12, 2022 at 2:07 PM
    Yako ehema anduwen gewanne mona labbakatada?
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    ඔය මොන මගුලක්වත් එපා දුප්පත් මිනිහට කන්ඩ ගෙවල් ඉඩං රස්සා දෙන නාය⁣කයෙකුයි ඕන
    ou hama ekama pinata kawama sanwardene wei. dupath ewunta confirmable life ekak ganna un egenagannawa nath nam production ekak karanna patan gannawa nath nam hoda job ekak karaganna gannawa.
    dan uata watena bara godak adu wunama unta nikan normal job ekak karan ara life ekema inna puluwan kisi diunuwak wenna ona na.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මධ්‍යම පාන්තික තක්කඩි ටික මොනව කිව්වත් ලංකාවෙ ටැක්ස් ඉතාම පහළ මට්ටමක තිබ්බෙ. පිං පඩි කාරයො අරව මේව ගැටලු තිබ්බ නැතා ප්‍රශස්ත මට්ටමකට බදු අය කරගැනීම කල යුතුයි. ඇරත් ගෝඨා වට්ටපු ඩොමිනෝ පේලියෙ පළවෙනි ඩොමිනෝව අමතක වෙන්නෙ ඒක තමන්ට වාසි වෙන දෙයක් නිසාද.

    බදු ගෙවිය යුතු බවට ප්‍රධානම හේතුව ආර්ථිකයේ කුටික බව. නිදසුනක් විදිහට ඔබට 79,000 වඩා ඉන්කම් එකක් තියෙනවනම් ඔබ මුල් 10% අයිති කෙනෙක්. හිතල බලන්න ලංකාවෙ තත්ත්වය. මේ වාතාවරණය යටතෙ බදු අයකරගැනීම කොහොමත් සිද්ධ වෙන දෙයක්. ආර්ථික අර්බුද නිසා නෙමේ සාමාන්‍ය තත්ත්ව යටතේ ඉද්දි කල යුතුයි කියල කියපු දේවල් මේ.

    වක්‍ර බදු නැති කරලත් බෑ. වක්‍ර බදු නැති කරන්න බැරි තරමටම රජයට ලොකු ආදායමක් එනව ඒකෙන්. මේ දවස් වල ජනප්‍රිය සීනි කිලෝ එකේ කතාවෙ තියෙන ගැටලුව තමා වක්‍ර බදු අය කරන්නෙ සීනි වලට පමණක් නොවී සියලුම භාණ්ඩ වලට වීම. මේකෙන් භාණ්ඩාගාරය තිර වීම අති විශාලයි. වක්‍ර බදු අහෝසි කලොත් නැවත්ත් රුපියලේ අර්බුදයක් එනව.

    මේ මොහොතෙ යුරෝපය වෙලා ගෙන යන දක්ශිණාංෂික මතවාදය විසින් ඔවුන්ගේ සියලු ආර්ථික ගැටලු සංක්‍රමණියන්ට බැර කරන ප්‍රවණතාවයට සමානුරූපී දෙයක් ලංකාවෙත් වෙන්න නියමිතයි. වැරදි අවශ්‍ය ප්‍රමාණයට වඩා යම් යම් කණ්ඩායම් වලට බැර කිරීම ගැන මේ කියන්නෙ.
     
    Last edited:

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    Kalakanni,,,ape salli walin munge pathweem gatthu rajaye pin padi karayontai, kalakanninnge gewal wala pinata kaka bibee inna ponnayo tikai poshanaya karanna wela..

    Api mahansi wela duk widala hoda salary ekak gatthama ekenuth gasa kanawa..

    Oya rajaye kalakanni set eka wenuwata e salli adu gane iskolekata, hospital ekkakata yanawa nam dukak na eken asarana manussayek benefit ekak labanawa neda kiyala.hari
    Agree :(
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මධ්‍යම පාන්තික තක්කඩි ටික මොනව කිව්වත් ලංකාවෙ ටැක්ස් ඉතාම පහළ මට්ටමක තිබ්බෙ. පිං පඩි කාරයො අරව මේව ගැටලු තිබ්බ නැතා ප්‍රශස්ත මට්ටමකට බදු අය කරගැනීම කල යුතුයි.

    බදු ගෙවිය යුතු බවට ප්‍රධානම හේතුව ආර්ථිකයේ කුටික බව. නිදසුනක් විදිහට ඔබට 79,000 වඩා ඉන්කම් එකක් තියෙනවනම් ඔබ මුල් 10% අයිති කෙනෙක්. හිතල බලන්න ලංකාවෙ තත්ත්වය. මේ වාතාවරණය යටතෙ බදු අයකරගැනීම කොහොමත් සිද්ධ වෙන දෙයක්. ආර්ථික අර්බුද නිසා නෙමේ සාමාන්‍ය තත්ත්ව යටතේ ඉද්දි කල යුතුයි කියල කියපු දේවල් මේ.

    වක්‍ර බදු නැති කරලත් බෑ. වක්‍ර බදු නැති කරන්න බැරි තරමටම රජයට ලොකු ආදායමක් එනව ඒකෙන්. මේ දවස් වල ජනප්‍රිය සීනි කිලෝ එකේ කතාවෙ තියෙන ගැටලුව තමා වක්‍ර බදි අය කරන්නෙ සීනි වලට පමණක් නොවී සියලුම භාණ්ඩ වලට වීම. මේකෙන් භාණ්ඩාගාරය තිර වීම අති විශාලයි. වක්‍ර බදු අහෝසි කලොත් නැවත්ත් රුපියලේ අර්බුදයක් එනව.
    මම ඉන්න පන්තිය හොයා ගන්නේ කොහොමද මචං 🙄
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    අරගලයෙ ඉස්සරහම හිටිය IT ෆීල්ඩ් එකේ ලක්ශ 3-4 පඩි ගන්න මිනිස්සුත්.

    මොකක් හරි හේතුවකට (වයසක දෙමව්පියො,බිස්නස්,වතු-දේපළ වගේ) මෙහෙන් යා ගන්න බැරුව ඉන්න අය විතරයි ලන්කාවෙ දැන් ඉන්නෙ. උන්ගෙන් පුලුවන් තරන් ගරා ගන්න හදන්නෙ.

    විදුලි බල මණ්ඩලේ ඉන්ජිනේරුවන්ගෙ සැලරි එකෙන් ගහන ටැක්ස් එකත් ආණ්ඩුවෙන්මලු ගෙවන්නෙ.

    ------ Post added on Oct 12, 2022 at 2:07 PM
    WTF!!! Ethakota ekath api gewanna onida?
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රනිල් මහතා ඉතා කීකරුව කියන වැඩ ටික ඉහටත් උඩින් කරමින් සිටී.මහින්ද රජතුමා ඔහුට 2025 වෙනකන් සේවාදිගුවක් දෙනුඇත🤭
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මම ඉන්න පන්තිය හොයා ගන්නේ කොහොමද මචං 🙄

    අදායම, තමන් ගෙවන ජීවිතය, ජීවත් වෙන පරිසරය කාරණා වලින් හොලිස්ටික් ආකාරයකට තක්සේරුවක් ගන්න පුලුවන්. උදාහරණයක් විදිහට මම මධ්‍යම පාන්තිකයෙක් බව මම දන්නව.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    12.jpg

    34.jpg

    0005a.jpg
     
    • Like
    Reactions: NRTG