6 Pack හදාගමු 🥵

cheyrav

Well-known member
  • Dec 10, 2022
    1,159
    1,310
    113
    ගම්පහ
    6 pack තියන/තිබ්බ කිරියො ඉන්නවද? කොහොමද හදාගත්තෙ?
    Youtubers ල සමහරු කියනව meal plan එකක් follow කරාම හරි කියල. සමහරු කියනව ab exercises කරන්න ඕන කියල. සමහරු කියනව දෙකම ඕනලු.
    Ab exercises නං කරනව දැනටත්. ඒත් meal plan එක හදල තියෙන්නෙ calorie surplus එකක් එන විදියට muscle building කරන නිසා.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    bump
    issara nam thibba(10+ yr kalin) eth
    fat ithiri wela thibba poddak shape eka madi e nisa
    kammali hithila nawathuna epa wenawa anith workout karala abs walatath karanna giyama, rush nokara karapu un hitiya unta nam kalayak yaddi shape eka ganata awa. fat burn wenna ona over karala burn karanna giyoth build wena eka adu wenawa.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,763
    19,711
    113
    Gym yanawa nam diet ekta poddk set wela ab exercises pana dagena gahanna oni naha shape eke gahuwama athi. Tika kalayak yaddi shread kalata passe ibema oka enawa ban. Maha loku rataawak nemei. Fat eka wadi una gaman aith wahila yanwa😂 mage nam wada wadi kaaleta abs nati wenawa aith wada adu unama ganata diet ekat ekka gym yawenakota muscle memory ekai okkoma ekathu wela aith enawa. Amarui ban oka maintain karanna
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,242
    15,345
    113
    depends on the type of your body.
    කිරියෙ කෙනෙක් ලස්සටන ලියල තිබ්බ නූලක් ඇග හදාගන්න එක ගැන.
    බොඩි ටයිප්ස් 3 බේස් කරගෙන නූල දාල තිබ්බෙ.
    හම්බුනොත් දාන්න

    @sachith19920726
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,159
    1,310
    113
    ගම්පහ
    bump
    issara nam thibba(10+ yr kalin) eth
    fat ithiri wela thibba poddak shape eka madi e nisa
    kammali hithila nawathuna epa wenawa anith workout karala abs walatath karanna giyama, rush nokara karapu un hitiya unta nam kalayak yaddi shape eka ganata awa. fat burn wenna ona over karala burn karanna giyoth build wena eka adu wenawa.
    thanks!

    මොකටද බන් .
    ආසයි එකපාරක් හරි හදාගන්න :)

    depends on the type of your body.
    කිරියෙ කෙනෙක් ලස්සටන ලියල තිබ්බ නූලක් ඇග හදාගන්න එක ගැන.
    බොඩි ටයිප්ස් 3 බේස් කරගෙන නූල දාල තිබ්බෙ.
    හම්බුනොත් දාන්න
    ජිම් යමු කියන ත්‍රෙඩ් එක නෙහ්?

    Gym yanawa nam diet ekta poddk set wela ab exercises pana dagena gahanna oni naha shape eke gahuwama athi. Tika kalayak yaddi shread kalata passe ibema oka enawa ban. Maha loku rataawak nemei. Fat eka wadi una gaman aith wahila yanwa😂 mage nam wada wadi kaaleta abs nati wenawa aith wada adu unama ganata diet ekat ekka gym yawenakota muscle memory ekai okkoma ekathu wela aith enawa. Amarui ban oka maintain karanna
    thanks!
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,345
    113
    Colombo, Sri Lanka
    six pack fitness GIF by Bodybuilding.com
     
    • Wow
    Reactions: cheyrav

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,427
    13,011
    113
    🤍
    Jun 19 - 49kg
    jun 22 - 49.1kg
    jun 23 - 49.5kg
    24 - 49.6kg
    25 - 49.4kg
    26 - 49.3kg
    27 - 49.5kg
    28 - 49.4kg
    29 - 49.4kg

    මම බර වැඩි කරගන්න ගමනේ ඉන්නේ :yes:

    සැ.යු :P

    බර මනින්නේ උදේ බොක :poop:දැමීමෙන් පසු - උදේ ආහාරයට පෙර අතරයි
     
    • Like
    • Wow
    Reactions: NRTG and cheyrav

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,159
    1,310
    113
    ගම්පහ
    Jun 19 - 49kg
    jun 22 - 49.1kg
    jun 23 - 49.5kg
    24 - 49.6kg
    25 - 49.4kg
    26 - 49.3kg
    27 - 49.5kg
    28 - 49.4kg
    29 - 49.4kg

    මම බර වැඩි කරගන්න ගමනේ ඉන්නේ :yes:

    සැ.යු :P

    බර මනින්නේ උදේ බොක :poop:දැමීමෙන් පසු - උදේ ආහාරයට පෙර අතරයි
    කෑම එහෙම ගන්නෙ කොහොමද මචන්? Plan එකක් තියනවද නැත්තං අහුවෙන හැම එකම කනවද?
    මම නං ජිම් එකේදි මනින්නෙ හැමදාම ගෙදර නෑ ස්කේල් එකක්. February වගේ ඉදන් දිගටම බර 68-70 අතර දෝලනය වෙනව. අඩු වෙන්නෙත් නෑ වැඩි වෙන්නෙත් නෑ. හැබැයි fat බැහැල muscle හැදිල.

    uba calorie surplus ekaka innawa kiyanne dan bulk period ekaka neh inne ehenam abs gana echcara hithanna epa, protein wadiyen ganin carbs adu karala. Ita passe cutting phase eke ibetama abs mathu wenawa.
    Thanks boss
     
    • Like
    Reactions: NRTG and Psiko