60 පැනපු මනාලයා කොටුවෙයි
60 පැනපු මනාලයෙක් හා 18 ක් වයස පෙම්වතියක් ගැන අද මට අහන්න ලැබුන.
මේ couple එක ගැන ප්‍රවෘත්තිය දිගැහැරෙන්නෙ මෙහෙමයි.
ශී‍්‍ර ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ඇදහිය නොහැකි පුවත් වාර්තාවීම නිරන්තරයෙන් සිදුවන්නක්. අද (28) එවැනි පුවතක් හිරු ප්රවෘත්ති අංශයට වාර්තා වුණේ පොලොන්නරුව - කඩවලවැව ප්‍රදේශයෙන්.
17 හැවිරිදි දැරියක්, 78 හැවිරිදි පුද්ගලයෙකු සමග හොර රහසේ පැනයමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
ඔවුන් පිළිබඳව පොලිසියට තොරතුරු ලබාදී ඇත්තේ ප්‍රදේශවාසියෙකු විසින්. (ඉරිසියාවට)
කලක් තිස්සේ දෙදෙනා එක්ව වාසය කර ඇති අතර, දැරියට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු ඇය විවාහ කර ගැනීමට තමන් අපේක්ෂා කළ බව 78 හැවිරිදි වැඩිහිටි සැකකරු සඳහන් කර තිබෙනවා.
මෙය පේ‍්‍රම සම්බන්ධයක් බවත්, ඔහු සඳහන් කිරීම විශේෂත්වයක්. මෙම පුද්ගලයා මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර
, ඔහු කට්ටඩියෙක් ලෙස කටයුතු කර ඇති බවද වාර්තා වනවා. 
කෙසේ වෙතත්, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව පොලොන්නරුව පොලිසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

සෝස් :

Code:
http://hirunews.lk/sinhala/26472