60 විතර හොඳ වාහනයක්

GDKN2

Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    අලුත් එකක් ගන්න හිතන් හිටියට ඒ මගුල් 75 80 පැනලා.

    මචංලා ලක්ෂ 60 විතර ගන්න හොඳ වාහනයක් කියන් යන්නකෝ.

    Wagon r එච්චරම set නෑ
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    Mira 2023

    mira thamai set wenne 60 ta wage , eth brand new 70 k withara wenawa
    Mira එක පොඩි වැඩියි නේද...


    Nissan Magnite එකක් ගන්න මචන් තව කීයක් හරි එකතු කරන් පරණ ලඩි ගන්නකන්
    Magnite නම් හොඳයි ඒත් 89 යි නේද හොඳ model එක 78 එකේ options නැ නේ.

    ganna ekak ne Wagon r thama
    :no:


    Daihatzu Mira -65 k wage wei
    Daihatzu Taft ekath yanawa 70 ta wage ..
    me deka gennawa me dawas wala suu gala..
    Taft එක 80+ නේද

    Mira eka thama hoda wahanayak
    Mira 2023 reconditioned da 60 ta puluvan.
    Used evagen potion nadda e ganata
    Mira එක පොඩි වැඩියි නේද...
    :D
    good luck
    :D
    Peradua Axia
    එකත් හොඳයි නේද.. බලන්නම්


    Daihatsu mira
    :D
    Over price නෙ බන්
    ඒක තමයි. කවද අඩුවෙයිද කියන්න බෑනේ. අඩුවෙනකම් බලන් හිටියේ. කො අඩු උනේ නෑ නේ

    හොඳ වාහනයක් BUMP ⬆️
    :D
    perodua axia
    :D
     
    • Like
    Reactions: SpinXO and snm1990