උඹ මගෙ comment එකට හිනා උනේ Taft එක 70ට ගන්න පුලුවන් කියලදDaihatzu Taft ekath yanawa 70 ta wage ..
me deka gennawa me dawas wala suu gala..
Yakadeth gewila aththe pedalama

Mira 2023
Mira එක පොඩි වැඩියි නේද...mira thamai set wenne 60 ta wage , eth brand new 70 k withara wenawa
Magnite නම් හොඳයි ඒත් 89 යි නේද හොඳ model එක 78 එකේ options නැ නේ.Nissan Magnite එකක් ගන්න මචන් තව කීයක් හරි එකතු කරන් පරණ ලඩි ගන්නකන්
ganna ekak ne Wagon r thama

Taft එක 80+ නේදDaihatzu Mira -65 k wage wei
Daihatzu Taft ekath yanawa 70 ta wage ..
me deka gennawa me dawas wala suu gala..
Mira eka thama hoda wahanayak
Mira එක පොඩි වැඩියි නේද...Mira 2023 reconditioned da 60 ta puluvan.
Used evagen potion nadda e ganata
bump

good luck

එකත් හොඳයි නේද.. බලන්නම්Peradua Axia
Daihatsu mira

ඒක තමයි. කවද අඩුවෙයිද කියන්න බෑනේ. අඩුවෙනකම් බලන් හිටියේ. කො අඩු උනේ නෑ නේOver price නෙ බන්
හොඳ වාහනයක් BUMP![]()

perodua axia
