6000 POST පෝස්ට් 6000යි මම $hiñe...!!!

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    6000 POST පෝස්ට් 6000යි මම $hiñe...!!!

    මේ මගේ 6000 වෙනි පොස්ට් එක

    නොසෑහෙන්න බැනුම් ඇහුවා :(
    නොසෑහෙන්න හොඳත් ඇහුවා :D

    වෙලාවකට දුක හිතුනා:(


    ඒත් එළකිරි පවුලේ සාමාජිකයෙක් වීම ගැන නම් ඇත්තටම ආඩම්බර වෙනවා
    මෙච්චර කල් උදවු කරපු හැම කෙනෙක්ටම බොහෝම ස්තූතියි..!!

    මගේ 6000 වෙනි පෝස්ට් එක වෙනුවෙන් මෙන්න පුන්චි තැග්ගක්


    මේ සොෆ්ට් වෙයාර් එකෙන් පුලුවන් ඔයාලට ලේසියෙන් ලොකු ෆයිල් එකක් කොටස් වලට කඩගන්න වගේම ආයේ ඒ කොටස් එකතු කරල පරන ෆයිල් එකම හදාගන්න. මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි සීඩී ඩීවීඩී රයිට් කරද්දි ඉඩ මදි උනාම කෑලි දෙකක් විදිහට පහසුවෙන් රයිට් කරගන්න පුලුවන් නිසා


    මුලින්ම පහල තියෙන ලින්ක් එකෙන්ක් සොෆ්ට්වෙයාර් එක බාගන්න

    Download

    ඊට පස්සේ මේ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරගන්නෛ තියෙන්නේ

    ScreenHunter_04%20Oct.%2020%2008.37.jpg


    මේ වගේ අපිට ෆයිල් එකක් සිලෙක්ට් කරලා ස්ප්ලිට් කරගන්න පුලුවන්

    ScreenHunter_05%20Oct.%2020%2008.42.jpg

    ScreenHunter_06%20Oct.%2020%2008.44.jpg


    ස්ප්ලිට් කලාට පස්සෙ මේ වගේ තමයි තියෙන්නෙ

    ScreenHunter_07%20Oct.%2020%2008.45.jpg


    ආයේ මේ සෙටප් එක ක්ලික් කරල රීබිල්ඩ් කරගන්න පුලුවන් ලේසියෙන්
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සුභ පැතුම්
    තව දුරටත් ඉදිරියට යන්න ලැබෙන්න කියලා
    ප්‍රාර්ථනා කරනවා..


    සොෆ්ට්වෙයාර් එකට
    රෙප්
    +
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Congratzzz wewa Shine Malli !!

    mixed_roses.jpg


    ගල් සහ මල් සමග ෂයින් පෙරට >>>>>>]