6000 POST පෝස්ට් 6000යි මම $hiñe...!!!
මේ මගේ 6000 වෙනි පොස්ට් එක
නොසෑහෙන්න බැනුම් ඇහුවා
නොසෑහෙන්න හොඳත් ඇහුවා
වෙලාවකට දුක හිතුනා
ඒත් එළකිරි පවුලේ සාමාජිකයෙක් වීම ගැන නම් ඇත්තටම ආඩම්බර වෙනවා
මෙච්චර කල් උදවු කරපු හැම කෙනෙක්ටම බොහෝම ස්තූතියි..!!
මගේ 6000 වෙනි පෝස්ට් එක වෙනුවෙන් මෙන්න පුන්චි තැග්ගක්
මේ සොෆ්ට් වෙයාර් එකෙන් පුලුවන් ඔයාලට ලේසියෙන් ලොකු ෆයිල් එකක් කොටස් වලට කඩගන්න වගේම ආයේ ඒ කොටස් එකතු කරල පරන ෆයිල් එකම හදාගන්න. මේක ගොඩක් ප්රයෝජනවත් වෙයි සීඩී ඩීවීඩී රයිට් කරද්දි ඉඩ මදි උනාම කෑලි දෙකක් විදිහට පහසුවෙන් රයිට් කරගන්න පුලුවන් නිසා
මුලින්ම පහල තියෙන ලින්ක් එකෙන්ක් සොෆ්ට්වෙයාර් එක බාගන්න
Download
ඊට පස්සේ මේ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරගන්නෛ තියෙන්නේ
මේ වගේ අපිට ෆයිල් එකක් සිලෙක්ට් කරලා ස්ප්ලිට් කරගන්න පුලුවන්
ස්ප්ලිට් කලාට පස්සෙ මේ වගේ තමයි තියෙන්නෙ
ආයේ මේ සෙටප් එක ක්ලික් කරල රීබිල්ඩ් කරගන්න පුලුවන් ලේසියෙන්