600cc Motorbike ගෙන්න දෙනවා.....................

Aug 4, 2009
3,094
582
0
Colombo
600cc Motorbike ගෙන්න දෙනවා.....................

මචන් Colombo-Matara Highway එක ඉවර වුනහම 600 cc Motorbike ගෙන්න දෙනවා කියන කාතාව ඇත්තද?

:frown:

එහෙම වුනොත් bike වල Price එක වැඩි වෙයිද ? අඩු වෙයිද ?

:oo:

2011-honda-hornet-3.jpg

:D
 
rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    මචන් Colombo-Matara Highway එක ඉවර වුනහම 600 cc Motorbike ගෙන්න දෙනවා කියන කාතාව ඇත්තද?

    :frown:

    එහෙම වුනොත් bike වල Price එක වැඩි වෙයිද ? අඩු වෙයිද ?

    :oo:

    2011-honda-hornet-3.jpg

    :D

    ඒක නං දන්නෙ නෑ ඒත් මිනී පෙට්ටි වල නං ගාන අඩුවෙයි !
    :lol: :lol: :lol: :lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    එහෙනම් යන්න පුලුවන් විදලා.ඒත් එහෙම වේන එකක් නෑ.