60's 70's 80's - කඩ්ඩ සින්දු

waca

Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    මෙන්න මචන් බලනවනම් වැඩ සටහන.

    බටහිර සංගීතයේ පරිණාමය ගැන තියෙන්නේ. පට්ට documentary එක. මේක තියෙන්නේ 1940 ගණන්වල ඉඳල ලෝකේ සංගීතය revolutionize කරන්න මුල් උණු ගායකයෝ, සංගීත නිෂ්පාදකවරු කරපු අත්හදාබැලීම් වලින් ලෝකය වෙනස් උන හැටි.

    පට්ටම පාර මචන්.17GB size එක හැබැයි. data තියනවනම් download කරලා බලපන්.

    අපි මේ ත්‍රෙඩ් එකේ දාපු ගොඩක් ගායකයෝ ගැනත් තියනව තියනව. මෙතන දාල තියන සමහර සින්දු හදපු හැටි ඇහුවම පිස්සු හැදෙනවා ඒ කලේ තිබුන තාක්ෂනය එක්ක.
    අපි නොදන්නා ගොඩක් දේවල් මේකේ තියනව.


    Soundbreaking: Stories from the Cutting Edge of Recorded Music

    link
    https://rarbg.to/torrent/j2q69ob



    IMDB
    https://www.imdb.com/title/tt5359830/







    1200x630bb.jpg



    wttw_1476220332.jpg




    SOUNDBREAKING-620x400-1.jpg

    youtube link එකක් නැද්ද?
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    I personally prefer Jennifer Rush version (UK top 40 #1) than Céline Dion's cover version (USA billboard top 100 #1).

     
    • Like
    Reactions: saja

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    This is a historical song. its know as THE First Techno, Trance or electronic dance music.(EDM)

    the birth of them all...









    Donna summer - I feel Love




     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    මේක බැලුවාම සන්ෆ්ලවර්ස් ලගෙ සින්දුවක් මකත් වෙනවද?

    Status Quo -Burning bridges සින්දුවත් හදල තියෙන්නෙ බ්‍රිතාන්‍ය ජනගීයක් පාදක කරගෙන. Manchester United come on you reds සින්දුවත් මේ විදියටම හැදුවෙ
    Come On You Reds - Manchester United & Status Quo

     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේක බැලුවාම සන්ෆ්ලවර්ස් ලගෙ සින්දුවක් මකත් වෙනවද?

    Status Quo -Burning bridges සින්දුවත් හදල තියෙන්නෙ බ්‍රිතාන්‍ය ජනගීයක් පාදක කරගෙන. Manchester United come on you reds සින්දුවත් මේ විදියටම හැදුවෙ







    අපෝ මච ඔය වගේ හදපු සින්දු ගොඩක් තියනව ලංකාවේ නම් copy කරලා. මට බර ගානක් සෙට් වෙලා තියනව.

    මේ බලහන් මේක..




    Then He Kissed Me - The Crystals







    මෙන්න ලංකවේ එක.



    දවසක් දා රෑ වසන්ත - නීලා වික්‍රමසිංහ

     

    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt

    මෙන්න ඔරිජිනල් එක .



    මෙන්න David Guetta ගහපු කොපිය
     
    Last edited: