මෙන්න මචන් බලනවනම් වැඩ සටහන.
බටහිර සංගීතයේ පරිණාමය ගැන තියෙන්නේ. පට්ට documentary එක. මේක තියෙන්නේ 1940 ගණන්වල ඉඳල ලෝකේ සංගීතය revolutionize කරන්න මුල් උණු ගායකයෝ, සංගීත නිෂ්පාදකවරු කරපු අත්හදාබැලීම් වලින් ලෝකය වෙනස් උන හැටි.
පට්ටම පාර මචන්.17GB size එක හැබැයි. data තියනවනම් download කරලා බලපන්.
අපි මේ ත්රෙඩ් එකේ දාපු ගොඩක් ගායකයෝ ගැනත් තියනව තියනව. මෙතන දාල තියන සමහර සින්දු හදපු හැටි ඇහුවම පිස්සු හැදෙනවා ඒ කලේ තිබුන තාක්ෂනය එක්ක.
අපි නොදන්නා ගොඩක් දේවල් මේකේ තියනව.
Soundbreaking: Stories from the Cutting Edge of Recorded Music
link
https://rarbg.to/torrent/j2q69ob
IMDB
https://www.imdb.com/title/tt5359830/
![]()
![]()
![]()
youtube link එකක් නැද්ද?
