65 දෙනවා කිවා තෙල් .

119elakiri

Active member
  • Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මහින්දයා ගත්ත ඡන්ද වලින් බහුතරයක් මෙවන් එවුන් තමයි... ලංකාවෙ එවුන්ගෙ මානසික තත්වය දැක්කම දුකයි බං....
    මහින්දයා අඩු කරපු රු.5 පට්ට.
    මෙෙත්‍රී අඩු කරපු රු.33 චාටර්.

    මේ වගෙ එවුන්ට සහන දෙන එකත් අපරාදයක් බං. එ් බව දැනං වෙන්න අැති මහින්දයා දුන්නෙ බැස්ටිය.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මුන්ට රාජ පස්ස ලොක්කා හිටියා නම් 180 උනත් කමක් නෑ
    :baffled::baffled::baffled:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :yes:
    බොහෝවිට ආයේ අඩු කරයි.ඒත් ඔය ඇති කියල හිතන් ඔහේ හිටියොත් අඩු කරන එකක් නෑ. ඒ නිසා ලාවට පොඩි සද්දයක් දාමු.:D

    උඹ 150ටම ගනිං උඹ හොර මහින්දටනෙ චන්දෙ දුන්නෙ? :dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මහින්දයා ගත්ත ඡන්ද වලින් බහුතරයක් මෙවන් එවුන් තමයි... ලංකාවෙ එවුන්ගෙ මානසික තත්වය දැක්කම දුකයි බං....
    මහින්දයා අඩු කරපු රු.5 පට්ට.
    මෙෙත්‍රී අඩු කරපු රු.33 චාටර්.

    මේ වගෙ එවුන්ට සහන දෙන එකත් අපරාදයක් බං. එ් බව දැනං වෙන්න අැති මහින්දයා දුන්නෙ බැස්ටිය.

    නෙබු ඔයා? :confused:
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මුන්ට රාජ පස්ස ලොක්කා හිටියා නම් 180 උනත් කමක් නෑ :lol::lol::lol::lol::lol::lol::lol:
     

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    මේ චම් පකයා අමුම අමු හිවලෙක්. කෝ දැන් කියපු විදියට වැඩ කලාද. යහපාලනය කියන්නෙ ජන්දෙ ගන්න පොරොන්දු දීල ඒව ක්‍රියාත්මක නොකර ඉන්න එකද. මුන් බෝපැල වගේ කතා කලේ කෝ කියපු විදියට වැඩ. කෝ දූෂණ වංචා එලිකලාද. බොරැවට කොහෙද තියන කාර් එකක් අල්ලගෙන දැගලුවා.ප්ලේන් එකක් අල්ලන් දැගලුවා.ආයුධ වගයක් අල්ලගෙන දැගලුවා. රීගත්ත විතරක් නෙමෙයි මුන් නාගත්ත.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්ද ආවනම් තෙල් නිකන් දෙන්නලු හිටියේ :lol:
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    :yes::yes::yes::yes:

    හිතපන් උඹලගේ ලොක්කෝ වැඩි පොලියට ණය ගත්තු ඒව හින්ද අවුරුද්දට කෝටි 40,000 ක් ගෙවන්න ඕනේ සෞඛ්‍යයට වෙන් කරන්නේ 900 යි. ඉතුරු ටික හිතා ගනිල්ලා . . .


    ලොලු පොන්ස්ලාට පේන්නෑ බන් මේවා තාම බඩුලු ඇස් වල එහෙම කපනවා නේ උන්ට කැපිල්ලක් ගල් පැලෙන්න ලොක්කා :lol::lol:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ado fuel policy ekak hadala thamai denawa kiuwe, danata oya tika adu karala tiyenne.
    anika adu karanawa kiyala nikan denna ba yako :D