660cc , Hybrid, Made in Sri Lanka

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    660cc , Hybrid, Made in Sri Lanka බොරුව

    මෙන්න ඔය ලංකාවේ හැදුවයි කියන hybrid car එක චීනේ විකුනන්නත් තියෙනවා. වාහනේ නම Yancheng Yuxin. ලංකාවේ මිනිස්සු ගොන්නු කියලද දන්නේ නැහැ හිතන් ඉන්නේ Sayuri International එකේ උන්. සමන් ප්‍රියංකර කියන හොරා තමයි ඕක කරන්නේ.

    ගන්නවා නම් මෙන්න ලින්ක් එක. http://chinavehicle.en.made-in-chin...Electric-Car-4-5-seats-A7-2016-New-Model.html

    2lwsm84.jpg

    10mrjhz.jpg
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මාර හුකන්නනෝ බන් ලංකාවේ ඉන්නේ..

    හැමදාම අපි බොරුවට අහු වේවි ඉන්නවා. කලින් wega කියල මගුලක් හදනවා කිව්වා. දැන් මේක.
     

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    මෙහෙම වෙන්න බැරිද?

    ඔය වාහනේ full electric එකක්නේ. ඕක ගෙනැල්ලා ඕකෙ චැසි එකට ලංකාවේ හදපු හයිබ්‍රිඩ් එන්ජින් එකක් තියල ටෙස්ට් කරනව වෙන්න බැරිද?
    වැඩේ හරිගියොත් හොද ඩිසයින් එකකට එන්ජින් එක දාල හොද කාර් එකක් හදයි.

    මම හිතෙන දේ කිව්වේ. ඇත්ත මොකක්ද දන්නේ නෑ ඉතින්.