660cc Turbo තියන වාහන ලෙඩ වැඩි ද?

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    660cc Turbo තියන වාහන ලෙඩ වැඩි ද?

    660cc Turbo තියන වාහන ලෙඩ වැඩි ද? ගන්න එපාද?
    Nissan Dayz එකක් ගන්න කියල බැලුවේ
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    mamath Nissan Dayz ekak bala bala inne, adupadu danna un kotagena yamallakoo..

    01_l3.jpg
     
    • Like
    Reactions: chatuwa

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    පළවෙනි අවුරුදු 5නම් දුවන්න පුළුවන් කරදරයක් නැතුව

    ඊට පස්සෙ තමයි එන්ජිම හැක් වෙන්න පටන් ගන්නෙ
     
    • Like
    Reactions: chatuwa

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    660 cc වාහන වල කොහොමත් ලොකු එන්ජින් පවර් එකක් නෑනේ බන්.. .හැබැයි තෙල් කරනවා.. ටර්බෝ කියලා ආවාට මහ ලොකු සීන් එකක් නෑ.. ඕනේ නම් පොඩ්ඩක් පික් අප් එකට හොඳවෙයි... තෙල් කිරීම චුට්ටක් අඩුවෙයි...
     
    • Like
    Reactions: chatuwa

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    4 cylinder NA එන්ජින් තරම් කල් පවතින එකක් නෑ

    ඒත් කිලෝමීටර් ලක්ශෙ පන්නපු ස්ටින්ග්‍රේ ටර්බෝ තියෙනව ලංකාවෙ
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    පළවෙනි අවුරුදු 5නම් දුවන්න පුළුවන් කරදරයක් නැතුව

    ඊට පස්සෙ තමයි එන්ජිම හැක් වෙන්න පටන් ගන්නෙ

    :shocked:
    km කීයක් වගේ දුවන්න ඇහැකිද ?
     
    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    4 cylinder NA එන්ජින් තරම් කල් පවතින එකක් නෑ

    ඒත් කිලෝමීටර් ලක්ශෙ පන්නපු ස්ටින්ග්‍රේ ටර්බෝ තියෙනව ලංකාවෙ

    Ape gedara tiyanawa japan alto 2004 (660cc ma thama) dan 216,500 Km
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    660cc Turbo තියන වාහන ලෙඩ වැඩි ද? ගන්න එපාද?
    Nissan Dayz එකක් ගන්න කියල බැලුවේ

    මගෙත් තියෙන්නේ ටර්බෝ එකක් 660cc , daihatsu cast style එකක් .......කිසිම අව්ලක් නැ බන්.... පෙට්රෝල් කරනවා පැලෙන්න ... EFI එන්ජිම නිසා දැන් 95 ගහන්නේ ..... කලින් නොදැනුවත්කම නිසා 92 95 දෙකම ගැහුවා ..... බය නැතුව ගනින්, ගන්න කලින් කොහොමත් දන්නා කියන කෙනෙක්ට කියලා චෙක් කරගනින්
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මගෙත් තියෙන්නේ ටර්බෝ එකක් 660cc , daihatsu cast style එකක් .......කිසිම අව්ලක් නැ බන්.... පෙට්රෝල් කරනවා පැලෙන්න ... EFI එන්ජිම නිසා දැන් 95 ගහන්නේ ..... කලින් නොදැනුවත්කම නිසා 92 95 දෙකම ගැහුවා ..... බය නැතුව ගනින්, ගන්න කලින් කොහොමත් දන්නා කියන කෙනෙක්ට කියලා චෙක් කරගනින්

    පෙට්රෝල් කරනවා පැලෙන්න ?
     
    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    Mage lagath tiyanawa EK Wagon ekak (Nissan Dayz eka EK eka rebadge)

    Town Area 16 Wage karanawa

    Kandy to Anurdapura 24.5
    Anuradapura to Trinco 26.3