mamath Nissan Dayz ekak bala bala inne, adupadu danna un kotagena yamallakoo..
පළවෙනි අවුරුදු 5නම් දුවන්න පුළුවන් කරදරයක් නැතුව
ඊට පස්සෙ තමයි එන්ජිම හැක් වෙන්න පටන් ගන්නෙ

4 cylinder NA එන්ජින් තරම් කල් පවතින එකක් නෑ
ඒත් කිලෝමීටර් ලක්ශෙ පන්නපු ස්ටින්ග්රේ ටර්බෝ තියෙනව ලංකාවෙ
Ape gedara tiyanawa japan alto 2004 (660cc ma thama) dan 216,500 Km




Ape gedara tiyanawa japan alto 2004 (660cc ma thama) dan 216,500 Km
660cc Turbo තියන වාහන ලෙඩ වැඩි ද? ගන්න එපාද?
Nissan Dayz එකක් ගන්න කියල බැලුවේ
මගෙත් තියෙන්නේ ටර්බෝ එකක් 660cc , daihatsu cast style එකක් .......කිසිම අව්ලක් නැ බන්.... පෙට්රෝල් කරනවා පැලෙන්න ... EFI එන්ජිම නිසා දැන් 95 ගහන්නේ ..... කලින් නොදැනුවත්කම නිසා 92 95 දෙකම ගැහුවා ..... බය නැතුව ගනින්, ගන්න කලින් කොහොමත් දන්නා කියන කෙනෙක්ට කියලා චෙක් කරගනින්
පෙට්රෝල් කරනවා පැලෙන්න ?
patta wahane mege gawath thiyenawa.......![]()
Habai pick up na
Okey enney cvt da?