අප්ඩේට් එකක් කරන හැම පාරම ත්රෙඩ් දානවා කියල බනින්නෙපා ඉතින්
පොඩි එකාගේ ආසාවනේ.කෙටියෙන් කියන්නම් බයිලා නැතුව.

YouTube වීඩියෝ 144p ඉඳන් 4K වෙනකම් කොලිටි එකෙන් high-speed direct download ඕන නම් ලින්ක් එක මුලට 69 ගහපන්.
Sample: මං ආසම එකක්
K/DA, League of Legends69youtube.com/watch?v=UOxkGD8qRB4
----------------------------------------------------------------------------
YouTube එකෙන් ඩිරෙක්ට් සිංදු mp3 විදියට download කරන්න ඕන නම් ලින්ක් එක මුලට 66 ගහපන්.
66youtube.com/watch?v=y6fThXQPT6I
SoundCloud එකෙන් direct download ඕන නම් එත් ලින්ක් එක මුලට 66 ගහපන්.
66soundcloud.com/bangtan/firstjiminpresent
----------------------------------------------------------------------------
www.w3music.cc
Phone එකෙන් නම් හරි, YouTube එකේ හොයන්න කම්මැලි නම් සින්දු වලට optimize කරපු මේ සයිට් එකට ගිහින් ට්රයි කරපං.
Ads නෑ. වටේ යවන්නේ නෑ. එක ක්ලික් එකෙන් වැඩේ ගොඩ.
වැඩක් වෙනවා නම් රේප් කරන යන්න
උම්මා..
Last edited: