69 ට මාරු වෙන්න

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Ai ban MKV ? mp4 ?


    https://www.quora.com/How-do-you-choose-between-MP4-or-MKV-format

    YouTube එකත් දැන් ෆයිල් ස්ටෝර් කරන්නේ mkv/webm විදියට. WEBM තමයි වීඩියෝ වල next Gen format එක. ඒක base වෙලා තියෙන්නේ mkv container එකෙන්ලු.

    හරියට දැන් ගුගල් එකෙන් png/jpg image format වලින් webp වලට යන්න කියනවා වගේ mp4 නවත්තලා webm වලට යන්න කියාවි ඉක්මනටම. :confused:



    69 kiwwama duwagena awa :rofl:;)


    thanks machan.. bump.. :D


    69 යි 66 යි අමතක කරන්නෙපා :P :P

    most-creative-mathematical-joke-of-the-year-69-epic-mathematical-36580784.png




    pata machan transfer rate eka nam supiri


    Power of gaming servers :D