Jlanka eke mage project eka almost 1 year pending. Company approval certificate eka expire wela. Eka renew karana kan LECO eka netmetering file eka accept karanne nehe.
J Lanka bankrupt cn ekak thiyennemama damme 3KW ekak JLanka eken. dannam unuth wahala da manda?
Install karala da thiyenne ? Kochr %k pay karala da ?Jlanka eke mage project eka almost 1 year pending. Company approval certificate eka expire wela. Eka renew karana kan LECO eka netmetering file eka accept karanne nehe.
CEB + Cash + 3 Phase = සල්ලි තමයිCEB da ? LECO da?
Cash da? Loan da?
Single phase da ? 3 phase da?
පට්ට ප්‍රොෆිට් එක නෙ.. (+ electricity bill around 10000/=)Laska 9k giya kiwwe?මම 7.2 KW එකක් ගැහුව ලක්ස 9ක් ගියා (total cost including leco charges)
6KW inverter - solis
400W jiන්ko panel - 18 nons
Leco
හොදට පායන දවසට යුනිට් 40ක් එනව.. දරුනු නියගයක් තමයි මගේ පරම පැතුම.
කඩෙන් බඩුගෙනල්ල තනියම හයි කර ගත්තොත්..
6Kw solis intverter - Rs. 200000/=
400W jiන්ko panel - Rs. 23000 X 18 = Rs. 414000/=
අනෙකුත් අඩුම කුඩුම සහ වැඩ කුලී - 50000/=
ලෙකෝ කුට්ටිය - 10000/=
මුලු වියදම = 674000/=
Machan ube company eka mokakdaLaska 9k giya kiwwe?
P.s. den therune..
Monthly kiyak athata enawadaමම 7.2 KW එකක් ගැහුව ලක්ස 9ක් ගියා (total cost including leco charges)
6KW inverter - solis
400W jiන්ko panel - 18 nons
Leco
හොදට පායන දවසට යුනිට් 40ක් එනව.. දරුනු නියගයක් තමයි මගේ පරම පැතුම.
කඩෙන් බඩුගෙනල්ල තනියම හයි කර ගත්තොත්..
6Kw solis intverter - Rs. 200000/=
400W jiන්ko panel - Rs. 23000 X 18 = Rs. 414000/=
අනෙකුත් අඩුම කුඩුම සහ වැඩ කුලී - 50000/=
ලෙකෝ කුට්ටිය - 10000/=
මුලු වියදම = 674000/=
I updated the post machan. check it again.Machan ube company eka mokakda
Monthly kiyak athata enawada
------ Post added on Mar 23, 2021 at 1:51 PM
leco eken ubata gewanawada machan?මම 7.2 KW එකක් ගැහුව ලක්ස 9ක් ගියා - Everon Pvt.Ltd with Amex 60 month interest-free installment (total cost including leco charges)
6KW inverter - solis
400W jiන්ko panel - 18 nons
Leco
හොදට පායන දවසට යුනිට් 40ක් එනව.. දරුනු නියගයක් තමයි මගේ පරම පැතුම.
කඩෙන් බඩුගෙනල්ල තනියම හයි කර ගත්තොත්..
6Kw solis intverter - Rs. 200000/=
400W jiන්ko panel - Rs. 23000 X 18 = Rs. 414000/=
අනෙකුත් අඩුම කුඩුම සහ වැඩ කුලී - 50000/=
ලෙකෝ කුට්ටිය - 10000/=
මුලු වියදම = 674000/=
note :
Income is depending on consumption and the climate (I expect nothing after cover my electricity usage and loan amount)
expected units per month - 1000
consumption - 300
selling units - 1000 - 300 = 700
income = 700x22 = 15400/=
credit card installment for solar = 15000/=
profit = 15400 -15000 = Rs. 400/=පට්ට ප්‍රොෆිට් එක නෙ.. (+ electricity bill around 10000/=)
මම 7.2 KW එකක් ගැහුව ලක්ස 9ක් ගියා - Everon Pvt.Ltd with Amex 60 month interest-free installment (total cost including leco charges)
6KW inverter - solis
400W jiන්ko panel - 18 nons
Leco
හොදට පායන දවසට යුනිට් 40ක් එනව.. දරුනු නියගයක් තමයි මගේ පරම පැතුම.
කඩෙන් බඩුගෙනල්ල තනියම හයි කර ගත්තොත්..
6Kw solis intverter - Rs. 200000/=
400W jiන්ko panel - Rs. 23000 X 18 = Rs. 414000/=
අනෙකුත් අඩුම කුඩුම සහ වැඩ කුලී - 50000/=
ලෙකෝ කුට්ටිය - 10000/=
මුලු වියදම = 674000/=
note :
Income is depending on consumption and the climate (I expect nothing after cover my electricity usage and loan amount)
expected units per month - 1000
consumption - 300
selling units - 1000 - 300 = 700
income = 700x22 = 15400/=
credit card installment for solar = 15000/=
profit = 15400 -15000 = Rs. 400/=පට්ට ප්‍රොෆිට් එක නෙ.. (+ electricity bill around 10000/=)
ඇයි බන් එහෙම අහන්නෙ .. ගෙව්වෙ නැත්තන් මම ඉවරයි. අයියෝ සල්ලි..leco eken ubata gewanawada machan?
5kWSingle Phase නම් යන්න පුළුවන් උපරිම kw ගාන කීයද?
I think 5.Single Phase නම් යන්න පුළුවන් උපරිම kw ගාන කීයද?
5kw ekak gahana eke margin awula da ban?I think 5.