6kw solar grid

Fxmariner

Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    Jlanka eke mage project eka almost 1 year pending. Company approval certificate eka expire wela. Eka renew karana kan LECO eka netmetering file eka accept karanne nehe.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,219
    17,675
    113
    mama damme 3KW ekak JLanka eken. dannam unuth wahala da manda?
    J Lanka bankrupt cn ekak thiyenne

    Jlanka eke mage project eka almost 1 year pending. Company approval certificate eka expire wela. Eka renew karana kan LECO eka netmetering file eka accept karanne nehe.
    Install karala da thiyenne ? Kochr %k pay karala da ?
    ------ Post added on Mar 23, 2021 at 12:42 PM
     
    • Wow
    Reactions: malakadss

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    CAT Solar (Caterpillar) දෙන්න පුළුවන්. අවරුදු 74ක් පරණ United Tractor Equipment (UTE) තමයි ලංකාවේ agent. web එකට ගිහින් බලපන්... contact නම්බර්ස් එකේ තියෙනවා. ute.lk
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,219
    17,675
    113
    Inverter වල එහෙම warrenty බලන්න.. china germany දෙකම හොද ඒව තියනව.. after sales හොද වෙන එකයි ඕනෙ ම දේ..

    අපි invertor එකට 10 year warrenty එකක් දෙනව.. මොකක් හරි වෙලා inverter එකේ අවුලක් උනොත්.. warrenty claim වෙනකන් වෙනම inverter එකක් ගහල දෙනව.. ලෝන් එකක් අරන් සෝල ගහන කෙනෙක්‍ට මෙහෙම එකක් වෙලා මාසයක් දෙකක් genaration නැති උනොත් පාඩු නිසා ඒ දේ කරන්නෙ..
     
    • Like
    Reactions: malakadss

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,705
    747
    113
    88
    මම 7.2 KW එකක් ගැහුව ලක්ස 9ක් ගියා - Everon Pvt.Ltd with Amex 60 month interest-free installment (total cost including leco charges)
    6KW inverter - solis
    400W jiන්ko panel - 18 nons
    Leco

    හොදට පායන දවසට යුනිට් 40ක් එනව.. දරුනු නියගයක් තමයි මගේ පරම පැතුම.

    කඩෙන් බඩුගෙනල්ල තනියම හයි කර ගත්තොත්..
    6Kw solis intverter - Rs. 200000/=
    400W jiන්ko panel - Rs. 23000 X 18 = Rs. 414000/=
    අනෙකුත් අඩුම කුඩුම සහ වැඩ කුලී - 50000/=
    ලෙකෝ කුට්ටිය - 10000/=
    මුලු වියදම = 674000/=

    note :
    Income is depending on consumption and the climate (I expect nothing after cover my electricity usage and loan amount)
    expected units per month - 1000
    consumption - 300
    selling units - 1000 - 300 = 700

    income = 700x22 = 15400/=
    credit card installment for solar = 15000/=
    profit = 15400 -15000 = Rs. 400/= :D පට්ට ප්‍රොෆිට් එක නෙ.. (+ electricity bill around 10000/=)
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,219
    17,675
    113
    මම 7.2 KW එකක් ගැහුව ලක්ස 9ක් ගියා (total cost including leco charges)
    6KW inverter - solis
    400W jiන්ko panel - 18 nons
    Leco

    හොදට පායන දවසට යුනිට් 40ක් එනව.. දරුනු නියගයක් තමයි මගේ පරම පැතුම.

    කඩෙන් බඩුගෙනල්ල තනියම හයි කර ගත්තොත්..
    6Kw solis intverter - Rs. 200000/=
    400W jiන්ko panel - Rs. 23000 X 18 = Rs. 414000/=
    අනෙකුත් අඩුම කුඩුම සහ වැඩ කුලී - 50000/=
    ලෙකෝ කුට්ටිය - 10000/=
    මුලු වියදම = 674000/=
    Laska 9k giya kiwwe?
    P.s. den therune..
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,520
    2,032
    113
    Rockers Island
    Laska 9k giya kiwwe?
    P.s. den therune..
    Machan ube company eka mokakda

    මම 7.2 KW එකක් ගැහුව ලක්ස 9ක් ගියා (total cost including leco charges)
    6KW inverter - solis
    400W jiන්ko panel - 18 nons
    Leco

    හොදට පායන දවසට යුනිට් 40ක් එනව.. දරුනු නියගයක් තමයි මගේ පරම පැතුම.

    කඩෙන් බඩුගෙනල්ල තනියම හයි කර ගත්තොත්..
    6Kw solis intverter - Rs. 200000/=
    400W jiන්ko panel - Rs. 23000 X 18 = Rs. 414000/=
    අනෙකුත් අඩුම කුඩුම සහ වැඩ කුලී - 50000/=
    ලෙකෝ කුට්ටිය - 10000/=
    මුලු වියදම = 674000/=
    Monthly kiyak athata enawada
    ------ Post added on Mar 23, 2021 at 1:51 PM
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,041
    682
    113
    මම 7.2 KW එකක් ගැහුව ලක්ස 9ක් ගියා - Everon Pvt.Ltd with Amex 60 month interest-free installment (total cost including leco charges)
    6KW inverter - solis
    400W jiන්ko panel - 18 nons
    Leco

    හොදට පායන දවසට යුනිට් 40ක් එනව.. දරුනු නියගයක් තමයි මගේ පරම පැතුම.

    කඩෙන් බඩුගෙනල්ල තනියම හයි කර ගත්තොත්..
    6Kw solis intverter - Rs. 200000/=
    400W jiන්ko panel - Rs. 23000 X 18 = Rs. 414000/=
    අනෙකුත් අඩුම කුඩුම සහ වැඩ කුලී - 50000/=
    ලෙකෝ කුට්ටිය - 10000/=
    මුලු වියදම = 674000/=

    note :
    Income is depending on consumption and the climate (I expect nothing after cover my electricity usage and loan amount)
    expected units per month - 1000
    consumption - 300
    selling units - 1000 - 300 = 700

    income = 700x22 = 15400/=
    credit card installment for solar = 15000/=
    profit = 15400 -15000 = Rs. 400/= :D පට්ට ප්‍රොෆිට් එක නෙ.. (+ electricity bill around 10000/=)
    leco eken ubata gewanawada machan?
     
    real_name_hidden

    Junior member
  • Feb 18, 2021
    70
    77
    18

    😍😍😍
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මමත් ඔය fb solar groupකීපෙකම ඉන්නවා දවසක එකක් හයිකරන්න බලාපෙරොත්තුපිට, මට තේරුණදේ නං පොඩිපිරමිඩ් සීන් එකකුත් එක්ක, රජයේ ආයතනයක් මත ‍යැපෙන්න වෙනනිසා රස්තියාදුවක් අවදානමක් තියනව, හයිකරපු අය ඉන්නවනේ අත්දැකීම් කියයි.
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,705
    747
    113
    88
    leco eken ubata gewanawada machan?
    ඇයි බන් එහෙම අහන්නෙ .. ගෙව්වෙ නැත්තන් මම ඉවරයි. අයියෝ සල්ලි..
    1st payout is due on this month