මම දන්න විදියට නම් මචන් 7805 regulator එකෙන් කරන්නේ 5V stable output එකක් දෙන එක......(ඒකට 25V විතර දෙන්න පුලුවන්.....හැබැයි අනිවා heat sink එකක් හයිකරන්න වෙයි සැහෙන්න රත්වෙන හින්දා.....)
සාමාන්‍යයෙන් 3.3V වගේ LED එකක් හයි කරනකොට 330R වගේ resistor එකක් series connect කරලා තමයි power දෙන්නේ....
අනේ මන්ද මචං ඕනෙ දෙයක් වෙන්න කියලා හෙට 7805 රෙගියුලේටරයක් අරන් හදලා බලනවා



