මගෙ බිල නම් 1675 ක් ඔක්කොම ටැක්ස් එක්කඅව්ලකුත් නෑ වගේ.කීයද 100 gb ??
හතර ගාතෙන්ලු යන්නෙ දැන්ලංකා බෙල් ස්පීඩ් කොහොමද බන් ?
සුජාත දියණිපරන රූපවාහිනියෙ ගිය tv series මොනවද ?
පරන රූපවාහිනියෙ ගිය tv series මොනවද ?
ඔව් බන් දැන් ආයෙ වින්ඩෝස් ගහන්න එපැයි අලුත් බෝඩ් එකට. ඒ කියන්නෙ ආයෙ ඇඩෝබි සෙට් එකයි අනිත් ඇප්ස් ටිකයි සේරම දාගන්න ඩේටා ඕන.
The Legend of William Tell

මෙන්න මේකෙ කොලිටි රිප් එකක් හොයාගන්න තියද බන් ?
හැමතැනම තියෙන්නෙ tv රිප්![]()
මෙන්න මේකෙ කොලිටි රිප් එකක් හොයාගන්න තියද බන් ?
හැමතැනම තියෙන්නෙ tv රිප්![]()
Lost 2004 hodai