710 කෑල්ලක්

nimal2011

Member
Sep 14, 2011
1,278
208
0
Riyadh
දවසක් තරුණියක් වාහන නඩත්තු කරන වැඩපොලකට ඇවිත්, මට 710 කෑල්ලක් දෙන්ඩ කිව්වා. ඕක වැඩපොළේ සේවකයාට තේරුම්ගන්න බැරුව වැඩි විස්තර ඇහුව. තරුණිය කිව්වා ඔය කෑල්ල හැමදාම තිබුනේ එන්ජිමේ, අනේ දැන් නැතිවෙලා කියල .

සේවකයා ළඟ තියන වාහනයක එන්ජිම පෙන්නලා ඇහුව, ඔය කියන කෑල්ල මෙහෙ තියනවද.

තරුණිය කිව්වා ආනේ! අර තියෙන්නේ. ඒ කෑල්ල තමා මට ඕනේ.


[FONT=&quot]තරුණිය ඉල්ලපු කෑල්ල බලන්න.
[/FONT]කොමෙන්ට් එකක් දාලම යන්න
 

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    Oil.jpg



    :lol::lol::lol::lol::lol::lol:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ලොවෙත් නෑ!
    දවසක් අර මයික් එක ටෙස්ට් කරන එක ජැස්ටින් කියලා මිනිහෙකුට ඇහිලා තියෙන්නේ වැරදියට.. ඊට පස්සේ ඌ මයික් එක ගත්ත දවසේ කියලා තියෙන්නේ ජස්ටිං මං! ජැස්ටිං මං! කියලා..( test in 1.. test in 2)