72 sites blocked 4m 2day..

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    බ්ලොක් කරන එකක් අඩ බෙර නොගහ බ්ලොක් කලානම් තමා හොද....එක සැරයක් බ්ලොක් කර සයිට් 12ක් ඇඩ්‍රස් එක්කම දැම්මනෙ..:lol::lol::lol: ..ඔකෙන් වෙන්න ඕවට නොයන උනුත් ප්‍රොක්සි යුස් කරල ඕවට යන එක........

    තව ටික දවසකින් බ්ලොක් කල සයිට් වල ගියා කියල අත් අඩංගුවට ගත්ත කියන නිවුස් උනත් පත්තර වල තියෙන්න බැරි නෑ දැන් වෙන දේවල් වල හැටියට
     
    Last edited:

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මන් නම් හිතන්නේ අපේ අධ්‍යපන ක්‍රමය පවිච්චි කරල තරුණ පරපුර හරි පාරට ගන්නව මිසක් මෙහෙම වැඩ නිකන් පැලැස්තර විතරයි........අනික මේ වගෙ එවට වැට බදින්න ගිහින් වෙන මොන මොන සමාජ ප්‍රශ්න එන්න පුලුවනිද කියල මෙයාල ටිකක් හරි හිතුවද දන්නේ නෑ
     

    mnw

    Active member
  • Oct 27, 2008
    509
    34
    28
    1011*
    මන් නම් හිතන්නේ අපේ අධ්‍යපන ක්‍රමය පවිච්චි කරල තරුණ පරපුර හරි පාරට ගන්නව මිසක් මෙහෙම වැඩ නිකන් පැලැස්තර විතරයි........අනික මේ වගෙ එවට වැට බදින්න ගිහින් වෙන මොන මොන සමාජ ප්‍රශ්න එන්න පුලුවනිද කියල මෙයාල ටිකක් හරි හිතුවද දන්නේ නෑ
    ow ban owa kalata passe ape ewunge hagiim pitakaraganna baruwa yaka nataiy
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ow ban owa kalata passe ape ewunge hagiim pitakaraganna baruwa yaka nataiy

    මචන් අර කුඩු හිග උනාම කුඩු කාරයො පිස්සු කෙලිනව වගේ......මේවා බ්ලොක් කරම ඉන්න බැරි උන් මොනව කරයිද දන්නේ නෑ.....නාකි අච්චි කෙනෙක්ටවත් පාරෙ බැහැල යන්න බැරි වෙයිද දන්නෙ නෑ.......අපෙ රටෙ හැමදාම තියෙන්න පැලැස්තර විසදුම්.....එක්කො චීනේ කරනව වගෙ හරියට බ්ලොක් කරල දාන්න ඕනෙ
     

    capricorn

    Member
    Dec 3, 2010
    408
    14
    0
    හොඳ වැඩක්......
    අපේ බාල පරම්පරාව වත් බේරෙයි ඔය මනස්ගාත මගුල් දහජරාවලින්....
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    "තව ටික දවසකින් බ්ලොක් කල සයිට් වල ගියා කියල අත් අඩංගුවට ගත්ත කියන නිවුස් උනත් පත්තර වල තියෙන්න බැරි නෑ දැන් වෙන දේවල් වල හැටියට"

    :lol::lol::lol:

    ane manda ban mun karana pissu weda!:angry: