77 හදලා අත් ඇරල දාපු වී ගබඩා සන්කිර්නය

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,785
    5,767
    113
    ඔච්චර කාලයක් වැඩ නැතුව තිබ්බ නම් කෑලි නැතුව ඇති
    ඔය ගානට හරි ඉතුරු වෙච්ච එක ගැන සතුටු වෙයන්. තුල්හිරිය එහෙම වික්කේ පරණ යකඩ වලට.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඔය ගානට හරි ඉතුරු වෙච්ච එක ගැන සතුටු වෙයන්. තුල්හිරිය එහෙම වික්කේ පරණ යකඩ වලට.
    Ooya place eka mn hodatama dannawa bn.den othana NAITA eke training tiyenne. Oya video eke inna godak unuth mn danns kattiya
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,784
    4,890
    113
    රජය කරන මොන වාණිජ ව්‍යාපාරය ද ලාබ ලබන්නේ?
    :ROFLMAO: :ROFLMAO:
    ටෙලිකොම්, රක්ෂණ සංස්ථාව, ලිට්රෝ ගෑස්, ලංකා හොස්පිට්ල් ශ්‍රී ලංකා රජයේ නෙමෙයිද ?? තව ඕනද / ඔය ඇතිද ? :rofl:
     
    • Like
    Reactions: haunte

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    :ROFLMAO: :ROFLMAO:
    ටෙලිකොම්, රක්ෂණ සංස්ථාව, ලිට්රෝ ගෑස්, ලංකා හොස්පිට්ල් කාගේද ??
    ඔය Service Sector එකේ ඒවා ගොඩක් . ටෙලිකොම් නම් ලාබ ලබන්නේ ඒකාධිකාරය නිසා

    ලංකාව වගේ රටක කරන්න ඕනේ ආණ්ඩුව Business කරන එක නෙවෙයි වෙළඳ පොල ක්‍රමය මගින් මිල පාලනය කිරීම

    මේ වෙලාවේ හාල් පිටරටින් අඩුවට ගෙන්න දුන්නා නම් මිල පාලනය කරන්න පුළුවන්

    බිත්තර ගණන් ගියා ඉන්දියාවෙන් ඒ දවස් වල බිත්තර ගෙනැල්ල දුන්න 32 කට දැන් ඒ බිත්තරේ ම රුපියල් 40 හේන් උඩ🤦

    මෝඩ NPP ආණ්ඩුව දන්න වෙළඳ පොල ක්‍රමය🤣🤣
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,559
    75,410
    113
    harshala karapu 'shakthi' sahal program eka restart karanna one. Dudley, siripala gamlath market manipulate karanawa siri wennama
    ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ ආන්ඩුවට pricing competitive කරන්න බැරි එක. උන් කිව්වොත් අපි 100ට ගන්නෙ කියලා ඩඩ්ලි ඇවිත් කියන්වා අපි 105ට ගන්නවා කියලා. මිනිස්සු ඔක්කොම ඌට හාල් දෙනවා. ඕක තමා හැමදාම වෙන්නෙ. කොච්චර ගබඩා ගැහුවත් අන්තිමට වැඩිම ගාන දෙන එකාට තමා හාල් යන්නෙ.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,784
    4,890
    113
    ඔය Service Sector එකේ ඒවා ගොඩක් . ටෙලිකොම් නම් ලාබ ලබන්නේ ඒකාධිකාරය නිසා
    ලිට්රෝ ලොරි වල පටවන් බෙදන්නේ service ද ?? ඔයා ඇහුවේ ලාබ ලබන්නේ මොන රාජ්‍ය ආයතනේද කියලනේ. ඒකට තියනවා ආයතන 39 ක්ම. මොකද රාජ්‍ය ආයතන 52 ක් අතරින් 39 ක්ම ලාභ ලබන ඒවා. 13ක් විතරයි පාඩු ලබන්නේ. (මේ 13 පාඩුව නම් ලොකු එකක්, ඒක වෙන කතාවක්).
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ලිට්රෝ ලොරි වල පටවන් බෙදන්නේ service ද ?? ඔයා ඇහුවේ ලාබ ලබන්නේ මොන රාජ්‍ය ආයතනේද කියලනේ. ඒකට තියනවා ආයතන 39 ක්ම. මොකද රාජ්‍ය ආයතන 52 ක් අතරින් 39 ක්ම ලාභ ලබන ඒවා. 13ක් විතරයි පාඩු ලබන්නේ. (මේ 13 පාඩුව නම් ලොකු එකක්, ඒක වෙන කතාවක්).
    ගොඩක් ඒව කිව්වේ එකයි බං හැම එකක් ම කියන එක එකෙන් අදහස් වෙන්නේ නැහැ
    ලිට්‍රෝ ගෑස් ලංකාවේ හදන එකක් නෙවෙයි යකෝ ගෙනැල්ල පුරවලා බෙදලා අරින එකක්

    උබ Gas සමාගමයි බුල්නැවේ හාල් මොලයි සමාන කරන්නේ මොන හිතකින් ද බං🤣

    රාජ්ය ආයතන 52 කෙන් Production Sector එකේ ආයතන කීයක් තියෙනවා ද ඒ තියෙන ආයතන වලින් කීයක් ලාභ ලබනවා ද කියලා කියපන් බලන්න
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,784
    4,890
    113
    ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ ආන්ඩුවට pricing competitive කරන්න බැරි එක. උන් කිව්වොත් අපි 100ට ගන්නෙ කියලා ඩඩ්ලි ඇවිත් කියන්වා අපි 105ට ගන්නවා කියලා. මිනිස්සු ඔක්කොම ඌට හාල් දෙනවා. ඕක තමා හැමදාම වෙන්නෙ. කොච්චර ගබඩා ගැහුවත් අන්තිමට වැඩිම ගාන දෙන එකාට තමා හාල් යන්නෙ.
    :ROFLMAO: ඕවා මහා ලොකු ප්‍රශ්නද බන් ?? රජයේ සහතික මිලට වී අලෙවි මණ්ඩලේට වී ටික දෙන උන්ට විතරක් පොහොර සහනාධාරේ දෙනවා කිව්වා නම් හරි. දෙන්න බැරි නම් මෝල් කාරයාගෙන් සහනාධාරෙත් ඉල්ලා ගන්න කියන්න.

    ගොඩක් ඒව කිව්වේ එකයි බං හැම එකක් ම කියන එක එකෙන් අදහස් වෙන්නේ නැහැ
    ලිට්‍රෝ ගෑස් ලංකාවේ හදන එකක් නෙවෙයි යකෝ ගෙනැල්ල පුරවලා බෙදලා අරින එකක්

    උබ Gas සමාගමයි බුල්නැවේ හාල් මොලයි සමාන කරන්නේ මොන හිතකින් ද බං🤣

    රාජ්ය ආයතන 52 කෙන් Production Sector එකේ ආයතන කීයක් තියෙනවා ද ඒ තියෙන ආයතන වලින් කීයක් ලාභ ලබනවා ද කියලා කියපන් බලන්න
    ලාභ ලබන ලංකා සෝල්ට් (සෝල්ට් හදන්නේ මුදු වතුරින් නිසා මුදු වතුර ලෝකේ වටේම යන එකත් නිසා ඒකත් ලංකා රාජ්‍ය ව්‍යවසයක් නෙමෙයි වෙන්න ඇති:lol:), ලංකා සීනි සමාගම (හදපු සීනි දාන ගෝනි ගේන්නේ ඉන්දියාවෙන් නිසා ඒකත් ලංකාවේ නෙවෙයි වෙන්න ඇති:ROFLMAO:), දැව සංස්ථාව (ගස් විකුණලා ලාභ ලැබුවට ගස් කපන මැෂිමට දාන තෙල් අරාබියෙන් ගෙනාව නිසා එකත් රජයේ කියල ගන්න බැරුව ඇති නේ). :lol: ඛනිජ වැලි සංස්එථාව, ජාතික ලොතරැයි, සංවර්ධන ලොතරැයිය ලාභ තමා. එකයිනේ කියන්න කියන්න තිබ්බේ. දැන් කීයක් කිව්වද බන්. තව මදිද ??
    ------ Post added on Oct 31, 2024 at 9:45 PM
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,559
    75,410
    113
    :ROFLMAO: ඕවා මහා ලොකු ප්‍රශ්නද බන් ?? රජයේ සහතික මිලට වී අලෙවි මණ්ඩලේට වී ටික දෙන උන්ට විතරක් පොහොර සහනාධාරේ දෙනවා කිව්වා නම් හරි. දෙන්න බැරි නම් මෝල් කාරයාගෙන් සහනාධාරෙත් ඉල්ලා ගන්න කියන්න.

    ලාභ ලබන ලංකා සෝල්ට් (සෝල්ට් හදන්නේ මුදු වතුරින් නිසා මුදු වතුර ලෝකේ වටේම යන එකත් නිසා ඒකත් ලංකා රාජ්‍ය ව්‍යවසයක් නෙමෙයි වෙන්න ඇති:lol:), ලංකා සීනි සමාගම (හදපු සීනි දාන ගෝනි ගේන්නේ ඉන්දියාවෙන් නිසා ඒකත් ලංකාවේ නෙවෙයි වෙන්න ඇති:ROFLMAO:), දැව සංස්ථාව (ගස් විකුණලා ලාභ ලැබුවට ගස් කපන මැෂිමට දාන තෙල් අරාබියෙන් ගෙනාව නිසා එකත් රජයේ කියල ගන්න බැරුව ඇති නේ). :lol:
    ------ Post added on Oct 31, 2024 at 9:45 PM
    ඊලඟ කන්නයේ ජෙප්පන්ටම වවාගන්න කියයි. ඔය මිනිසුන්ට රුපියල් 5 10ත් ලොකු ගානක්. උඹල හිතන විදියට ඉතින් රට දුවනවනම් වෙන මොනාඩ කරන්න බැරි
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,851
    18,708
    113
    ඊලඟ කන්නයේ ජෙප්පන්ටම වවාගන්න කියයි. ඔය මිනිසුන්ට රුපියල් 5 10ත් ලොකු ගානක්. උඹල හිතන විදියට ඉතින් රට දුවනවනම් වෙන මොනාඩ කරන්න බැරි
    මොකක් ද යෝජනා කරන විකල්ප විසදුම?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,559
    75,410
    113
    මොකක් ද යෝජනා කරන විකල්ප විසදුම?
    වවන එකත් ගන්න ඕනා, මිනිස්සුන්ටත් සාදාරන ගානකට දෙන්න ඕන. දෙකම කරන්න ඕනම් ඉතින් ගෙන්නන එක තමා කර්නන ඕනා අර හුකන්නලා ගනන් වැඩි කරන්න ගත්තොත්.
     
    • Sad
    Reactions: Tricle_Buwa

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    :ROFLMAO: ඕවා මහා ලොකු ප්‍රශ්නද බන් ?? රජයේ සහතික මිලට වී අලෙවි මණ්ඩලේට වී ටික දෙන උන්ට විතරක් පොහොර සහනාධාරේ දෙනවා කිව්වා නම් හරි. දෙන්න බැරි නම් මෝල් කාරයාගෙන් සහනාධාරෙත් ඉල්ලා ගන්න කියන්න.

    ලාභ ලබන ලංකා සෝල්ට් (සෝල්ට් හදන්නේ මුදු වතුරින් නිසා මුදු වතුර ලෝකේ වටේම යන එකත් නිසා ඒකත් ලංකා රාජ්‍ය ව්‍යවසයක් නෙමෙයි වෙන්න ඇති:lol:), ලංකා සීනි සමාගම (හදපු සීනි දාන ගෝනි ගේන්නේ ඉන්දියාවෙන් නිසා ඒකත් ලංකාවේ නෙවෙයි වෙන්න ඇති:ROFLMAO:), දැව සංස්ථාව (ගස් විකුණලා ලාභ ලැබුවට ගස් කපන මැෂිමට දාන තෙල් අරාබියෙන් ගෙනාව නිසා එකත් රජයේ කියල ගන්න බැරුව ඇති නේ). :lol: එකයිනේ කියන්න තිබ්බේ. දැන් කීයක් කිව්වද බන්. තව මදිද ??
    ------ Post added on Oct 31, 2024 at 9:45 PM
    ඔවා ඔක්කොම මෝනොපොලි තියෙන බිස්නස් කියලා උබට තේරෙන්නේ නැද්ද🤦
    ඔය ගස් කපලා වික්කා ලූණු හදලා වික්කා කියලා වි අරගෙන හාල් කරලා විකුණන එක ලේසි නැහැ මොකෝ ආණ්ඩුවට වඩා ලොකු Player's ලා Market එක ඇතුලේ ඉන්නවා 🙃

    අනිත් එක වි අරගෙන ලොකු කාලයක් ගබඩා වල තියන්න බැහැ හාල් කරලා ලොකු කාලයක් ගබඩා වල තියන්නත් බැහැ

    සීනි , ලූණු , ලි වගේ නෙවෙයි හාල්

    ඉස්සර ආණ්ඩුවෙන් මෝල් කරා ඒකාලේ වී එහෙම ගබඩා වල නාස්ති උනා කෝටි ගණන් වලින්

    වි මණ්ඩලෙන් ගන්න ගානට වැඩිය ගානක් දීලා Private මෝල් කාරයො වි ටික අරගෙන Stock කරගන්න පුළුවන් එහෙම උනාම මණ්ඩලේට ගන්න වි නැහැ මෝල් පාඩුවට දුවන්න වෙනවා

    ඊළග ගේම තමා වේලිච්ච නැති වී වැස්සට අහුවෙච්ච වි වගේ ඒවා මණ්ඩලේන් සල්ලි දීලා අරගෙන තිබ්බා

    ඕක චන්ද්‍රිකා ගේ කාලේ කරා හරි ගියේ නැහැ අන්තිමට නරක් වෙච්ච හාල් සත්ව ආහාර විදියට තමා දුන්නේ

    ඔහොම වෙලා තමා ඔවා වැහිලා ගියේ නැතුව නිකම්ම වැහුනේ නැහැ

    කවුරු හරි කියනවා නම් ආණ්ඩුවට වී මෝල් කරන්න පුළුවන් කියලා අපිට කියන්න තියෙන්නේ කොරන්න කියලා තමා වෙන මොනවා කියන්න ද🤦
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,851
    18,708
    113
    වවන එකත් ගන්න ඕනා, මිනිස්සුන්ටත් සාදාරන ගානකට දෙන්න ඕන. දෙකම කරන්න ඕනම් ඉතින් ගෙන්නන එක තමා කර්නන ඕනා අර හුකන්නලා ගනන් වැඩි කරන්න ගත්තොත්.
    මම නම් කියන්න කියන සමහර කතා practical නෑ වගේ පෙනුනත් කොනකින් හරි පටන් අරගන්න ඕනෙ මොනා හරි කරන්න. හැප්පෙන්න අමාරුයි තමයි. ගේමෙන් යන්න වෙනව
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    SLT ලාබයි නේ pp නිසා ද
    Monopoly Business නේ බං ඔවා
    SLT Profit කරන්නේ අපිව මාරගෙන කාලා නේ බං
    ඕක Profit වෙන්නේ නැහැ JIO වගේ කොම්පැණි එකක් ලංකාවේ Operation පටන් ගත්තා නම්
     
    • Like
    Reactions: Tricle_Buwa

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    ඊළඟට ඕක පාඩු ලබන්න පටන් ගත්තාම එකටත් අපේ බදු සල්ලි තමා ගෙවන්න වෙන්නේ
    අපේ බදු සල්ලි gana ubata mathak une dannda, sudu siya ganunta car aran deddi, hora kanna ida dila balan inna kota ubala koheda hite.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,559
    75,410
    113
    මම නම් කියන්න කියන සමහර කතා practical නෑ වගේ පෙනුනත් කොනකින් හරි පටන් අරගන්න ඕනෙ මොනා හරි කරන්න. හැප්පෙන්න අමාරුයි තමයි. ගේමෙන් යන්න වෙනව
    නෑ අනිවා කිසි දෙයක් නිකන් තියන්න හොඳ නෑ. ආන්ඩුවට පුල්වන් ඕවා repair කරලා ඉටපස්සෙ පොඩි පොඩි මෝල් උන්ට rent කරන්න වගේ. competition හැදුනාම ඔය ප්‍රශ්නෙ ගොඩක් වෙලාවට අඩුවෙයි. ඩඩ්ලිලාට financial power එක තියෙන එක තමා සීන් එක. ඌම එක තැනක කිව්වා ඌට තමා බැංකුවෙ ඉක්මනට නය දෙන්නෙ අනිත් උන්ට දුන්නෙ නෑ කියලා ඌට කරන්න දෙයක් නෑ කියලා. ඌ ඒවගේ ඒවලින් ඔය ගන්න සීන් එක control කර්නවා.