ඔය ගානට හරි ඉතුරු වෙච්ච එක ගැන සතුටු වෙයන්. තුල්හිරිය එහෙම වික්කේ පරණ යකඩ වලට.ඔච්චර කාලයක් වැඩ නැතුව තිබ්බ නම් කෑලි නැතුව ඇති
ඔය ගානට හරි ඉතුරු වෙච්ච එක ගැන සතුටු වෙයන්. තුල්හිරිය එහෙම වික්කේ පරණ යකඩ වලට.ඔච්චර කාලයක් වැඩ නැතුව තිබ්බ නම් කෑලි නැතුව ඇති
Ooya place eka mn hodatama dannawa bn.den othana NAITA eke training tiyenne. Oya video eke inna godak unuth mn danns kattiyaඔය ගානට හරි ඉතුරු වෙච්ච එක ගැන සතුටු වෙයන්. තුල්හිරිය එහෙම වික්කේ පරණ යකඩ වලට.
රජය කරන මොන වාණිජ ව්‍යාපාරය ද ලාබ ලබන්නේ?

ඔය Service Sector එකේ ඒවා ගොඩක් . ටෙලිකොම් නම් ලාබ ලබන්නේ ඒකාධිකාරය නිසා![]()
ටෙලිකොම්, රක්ෂණ සංස්ථාව, ලිට්රෝ ගෑස්, ලංකා හොස්පිට්ල් කාගේද ??
ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ ආන්ඩුවට pricing competitive කරන්න බැරි එක. උන් කිව්වොත් අපි 100ට ගන්නෙ කියලා ඩඩ්ලි ඇවිත් කියන්වා අපි 105ට ගන්නවා කියලා. මිනිස්සු ඔක්කොම ඌට හාල් දෙනවා. ඕක තමා හැමදාම වෙන්නෙ. කොච්චර ගබඩා ගැහුවත් අන්තිමට වැඩිම ගාන දෙන එකාට තමා හාල් යන්නෙ.harshala karapu 'shakthi' sahal program eka restart karanna one. Dudley, siripala gamlath market manipulate karanawa siri wennama
ලිට්රෝ ලොරි වල පටවන් බෙදන්නේ service ද ?? ඔයා ඇහුවේ ලාබ ලබන්නේ මොන රාජ්‍ය ආයතනේද කියලනේ. ඒකට තියනවා ආයතන 39 ක්ම. මොකද රාජ්‍ය ආයතන 52 ක් අතරින් 39 ක්ම ලාභ ලබන ඒවා. 13ක් විතරයි පාඩු ලබන්නේ. (මේ 13 පාඩුව නම් ලොකු එකක්, ඒක වෙන කතාවක්).ඔය Service Sector එකේ ඒවා ගොඩක් . ටෙලිකොම් නම් ලාබ ලබන්නේ ඒකාධිකාරය නිසා
ගොඩක් ඒව කිව්වේ එකයි බං හැම එකක් ම කියන එක එකෙන් අදහස් වෙන්නේ නැහැලිට්රෝ ලොරි වල පටවන් බෙදන්නේ service ද ?? ඔයා ඇහුවේ ලාබ ලබන්නේ මොන රාජ්‍ය ආයතනේද කියලනේ. ඒකට තියනවා ආයතන 39 ක්ම. මොකද රාජ්‍ය ආයතන 52 ක් අතරින් 39 ක්ම ලාභ ලබන ඒවා. 13ක් විතරයි පාඩු ලබන්නේ. (මේ 13 පාඩුව නම් ලොකු එකක්, ඒක වෙන කතාවක්).
ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ ආන්ඩුවට pricing competitive කරන්න බැරි එක. උන් කිව්වොත් අපි 100ට ගන්නෙ කියලා ඩඩ්ලි ඇවිත් කියන්වා අපි 105ට ගන්නවා කියලා. මිනිස්සු ඔක්කොම ඌට හාල් දෙනවා. ඕක තමා හැමදාම වෙන්නෙ. කොච්චර ගබඩා ගැහුවත් අන්තිමට වැඩිම ගාන දෙන එකාට තමා හාල් යන්නෙ.
ලාභ ලබන ලංකා සෝල්ට් (සෝල්ට් හදන්නේ මුදු වතුරින් නිසා මුදු වතුර ලෝකේ වටේම යන එකත් නිසා ඒකත් ලංකා රාජ්‍ය ව්‍යවසයක් නෙමෙයි වෙන්න ඇතිගොඩක් ඒව කිව්වේ එකයි බං හැම එකක් ම කියන එක එකෙන් අදහස් වෙන්නේ නැහැ
ලිට්‍රෝ ගෑස් ලංකාවේ හදන එකක් නෙවෙයි යකෝ ගෙනැල්ල පුරවලා බෙදලා අරින එකක්
උබ Gas සමාගමයි බුල්නැවේ හාල් මොලයි සමාන කරන්නේ මොන හිතකින් ද බං
රාජ්ය ආයතන 52 කෙන් Production Sector එකේ ආයතන කීයක් තියෙනවා ද ඒ තියෙන ආයතන වලින් කීයක් ලාභ ලබනවා ද කියලා කියපන් බලන්න
), ලංකා සීනි සමාගම (හදපු සීනි දාන ගෝනි ගේන්නේ ඉන්දියාවෙන් නිසා ඒකත් ලංකාවේ නෙවෙයි වෙන්න ඇති
ඛනිජ වැලි සංස්එථාව, ජාතික ලොතරැයි, සංවර්ධන ලොතරැයිය ලාභ තමා. එකයිනේ කියන්න කියන්න තිබ්බේ. දැන් කීයක් කිව්වද බන්. තව මදිද ??Mama hithuwe NPP un e wade karai kiyala.. ko nane!harshala karapu 'shakthi' sahal program eka restart karanna one. Dudley, siripala gamlath market manipulate karanawa siri wennama
ඊලඟ කන්නයේ ජෙප්පන්ටම වවාගන්න කියයි. ඔය මිනිසුන්ට රුපියල් 5 10ත් ලොකු ගානක්. උඹල හිතන විදියට ඉතින් රට දුවනවනම් වෙන මොනාඩ කරන්න බැරිඕවා මහා ලොකු ප්‍රශ්නද බන් ?? රජයේ සහතික මිලට වී අලෙවි මණ්ඩලේට වී ටික දෙන උන්ට විතරක් පොහොර සහනාධාරේ දෙනවා කිව්වා නම් හරි. දෙන්න බැරි නම් මෝල් කාරයාගෙන් සහනාධාරෙත් ඉල්ලා ගන්න කියන්න.
ලාභ ලබන ලංකා සෝල්ට් (සෝල්ට් හදන්නේ මුදු වතුරින් නිසා මුදු වතුර ලෝකේ වටේම යන එකත් නිසා ඒකත් ලංකා රාජ්‍ය ව්‍යවසයක් නෙමෙයි වෙන්න ඇති), ලංකා සීනි සමාගම (හදපු සීනි දාන ගෝනි ගේන්නේ ඉන්දියාවෙන් නිසා ඒකත් ලංකාවේ නෙවෙයි වෙන්න ඇති
), දැව සංස්ථාව (ගස් විකුණලා ලාභ ලැබුවට ගස් කපන මැෂිමට දාන තෙල් අරාබියෙන් ගෙනාව නිසා එකත් රජයේ කියල ගන්න බැරුව ඇති නේ).
------ Post added on Oct 31, 2024 at 9:45 PM
මොකක් ද යෝජනා කරන විකල්ප විසදුම?ඊලඟ කන්නයේ ජෙප්පන්ටම වවාගන්න කියයි. ඔය මිනිසුන්ට රුපියල් 5 10ත් ලොකු ගානක්. උඹල හිතන විදියට ඉතින් රට දුවනවනම් වෙන මොනාඩ කරන්න බැරි
SLT ලාබයි නේ pp නිසා දරජය කරන මොන වාණිජ ව්‍යාපාරය ද ලාබ ලබන්නේ?
වවන එකත් ගන්න ඕනා, මිනිස්සුන්ටත් සාදාරන ගානකට දෙන්න ඕන. දෙකම කරන්න ඕනම් ඉතින් ගෙන්නන එක තමා කර්නන ඕනා අර හුකන්නලා ගනන් වැඩි කරන්න ගත්තොත්.මොකක් ද යෝජනා කරන විකල්ප විසදුම?
ඔවා ඔක්කොම මෝනොපොලි තියෙන බිස්නස් කියලා උබට තේරෙන්නේ නැද්දඕවා මහා ලොකු ප්‍රශ්නද බන් ?? රජයේ සහතික මිලට වී අලෙවි මණ්ඩලේට වී ටික දෙන උන්ට විතරක් පොහොර සහනාධාරේ දෙනවා කිව්වා නම් හරි. දෙන්න බැරි නම් මෝල් කාරයාගෙන් සහනාධාරෙත් ඉල්ලා ගන්න කියන්න.
ලාභ ලබන ලංකා සෝල්ට් (සෝල්ට් හදන්නේ මුදු වතුරින් නිසා මුදු වතුර ලෝකේ වටේම යන එකත් නිසා ඒකත් ලංකා රාජ්‍ය ව්‍යවසයක් නෙමෙයි වෙන්න ඇති), ලංකා සීනි සමාගම (හදපු සීනි දාන ගෝනි ගේන්නේ ඉන්දියාවෙන් නිසා ඒකත් ලංකාවේ නෙවෙයි වෙන්න ඇති
), දැව සංස්ථාව (ගස් විකුණලා ලාභ ලැබුවට ගස් කපන මැෂිමට දාන තෙල් අරාබියෙන් ගෙනාව නිසා එකත් රජයේ කියල ගන්න බැරුව ඇති නේ).
එකයිනේ කියන්න තිබ්බේ. දැන් කීයක් කිව්වද බන්. තව මදිද ??
------ Post added on Oct 31, 2024 at 9:45 PM
මම නම් කියන්න කියන සමහර කතා practical නෑ වගේ පෙනුනත් කොනකින් හරි පටන් අරගන්න ඕනෙ මොනා හරි කරන්න. හැප්පෙන්න අමාරුයි තමයි. ගේමෙන් යන්න වෙනවවවන එකත් ගන්න ඕනා, මිනිස්සුන්ටත් සාදාරන ගානකට දෙන්න ඕන. දෙකම කරන්න ඕනම් ඉතින් ගෙන්නන එක තමා කර්නන ඕනා අර හුකන්නලා ගනන් වැඩි කරන්න ගත්තොත්.
Monopoly Business නේ බං ඔවාSLT ලාබයි නේ pp නිසා ද
අපේ බදු සල්ලි gana ubata mathak une dannda, sudu siya ganunta car aran deddi, hora kanna ida dila balan inna kota ubala koheda hite.ඊළඟට ඕක පාඩු ලබන්න පටන් ගත්තාම එකටත් අපේ බදු සල්ලි තමා ගෙවන්න වෙන්නේ
නෑ අනිවා කිසි දෙයක් නිකන් තියන්න හොඳ නෑ. ආන්ඩුවට පුල්වන් ඕවා repair කරලා ඉටපස්සෙ පොඩි පොඩි මෝල් උන්ට rent කරන්න වගේ. competition හැදුනාම ඔය ප්‍රශ්නෙ ගොඩක් වෙලාවට අඩුවෙයි. ඩඩ්ලිලාට financial power එක තියෙන එක තමා සීන් එක. ඌම එක තැනක කිව්වා ඌට තමා බැංකුවෙ ඉක්මනට නය දෙන්නෙ අනිත් උන්ට දුන්නෙ නෑ කියලා ඌට කරන්න දෙයක් නෑ කියලා. ඌ ඒවගේ ඒවලින් ඔය ගන්න සීන් එක control කර්නවා.මම නම් කියන්න කියන සමහර කතා practical නෑ වගේ පෙනුනත් කොනකින් හරි පටන් අරගන්න ඕනෙ මොනා හරි කරන්න. හැප්පෙන්න අමාරුයි තමයි. ගේමෙන් යන්න වෙනව