8 වසර - Science / Maths / English Videos?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අපේ මාමගේ පුතාට අට වසරේ Science / Maths / English (sinhala medium) (තව වෙන විෂයන් උනත් කමක් නෑ) උගන්වන මොනවා හරි video තියෙනවද හොයාගන්ඩ?
    මම youtube එකේ බැලුව science විතරයි තිබ්බේ.
    කව්රු හරි දන්නා site එකක් හරි youtube channel එකක් හරි තියෙනවද?

    Thanks