8/4 අදත් කෑමක්

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උඹල තවමත් අර එලුවගේ බිජ්ජ වැටෙනකං වගේ බලාගෙන ඉන්නවද...?
    අපිට ලස්සන අතීතයක් තිබුණා... දැන් එහෙම නෑ.... :(
     

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    උඹල තවමත් අර එලුවගේ බිජ්ජ වැටෙනකං වගේ බලාගෙන ඉන්නවද...?
    අපිට ලස්සන අතීතයක් තිබුණා... දැන් එහෙම නෑ.... :(

    ඉතිහාස ගත වෙන්න කයි වගේ..

    ahenam newe ban.
    api giyath over 5k wath innta puluwan ban.me harakta wada.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ahenam newe ban.
    api giyath over 5k wath innta puluwan ban.me harakta wada.

    කතා කරල වැඩක් නෑ බන්..
    චන්දිමාලයගේ පැත්තට මෙච්චර අවුරුදු ගානක් කතා කරා..
    දැන් නම් මල පනිනව බන්..

    :dull:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ahenam newe ban.
    api giyath over 5k wath innta puluwan ban.me harakta wada.

    සහතික ඇත්ත... බලපංකෝ මුං කවදාවත් වන් බම්ප්වත් ගහල නෑ වගේ...
    දෙන්නට දෙන්න කතා නෑ.... ටීම් වර්ක් එකක්, ගේම් ප්ලෑන් එකක් නෑ....
    මොක්කුද මේ.... :frown:
     

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    කතා කරල වැඩක් නෑ බන්..
    චන්දිමාලයගේ පැත්තට මෙච්චර අවුරුදු ගානක් කතා කරා..
    දැන් නම් මල පනිනව බන්..

    :dull:

    ara wiket 5k gaththa ekage 2nd match eka.
    ape aluthin ena un mona harakda ban.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ara wiket 5k gaththa ekage 2nd match eka.
    ape aluthin ena un mona harakda ban.

    Ramiz Raja පොන්ස් දැන් පුකෙන් හිනාවෙනව ඇති..

    Kawda bn oya ponnayo gahana match balanne. One taram wada thiyenawa apita koranna. Dan all out da 15 kata vithara:lol:

    තොට මොන ක්‍රිකට් ද බන්..
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    FoolishPeskyIcterinewarbler-max-1mb.gif

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    sirawata dan balanne ne bn. Lankawe cricket gone ne. Ponnayo tika ICC ekenuth kapala dsmmanam tamai bn hoda. :dull::rofl:

    සන්ගයි මහේලයයි වක්‍රාකාරව වග කියන්න ඕන මේවට..
    මම බලන්නෙත් නෑ බන්.. මූ කිව්වම මේ දැක්කේ..
    test match දෙක නම් බැලුව අන්තිම ටික..

    :rofl:

    t20 නම් කුසල වත් ආවොත් බලනව.. ඒක නම් මොනා හරි කොර ගනී
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    සන්ගයි මහේලයයි වක්‍රාකාරව වග කියන්න ඕන මේවට..
    මම බලන්නෙත් නෑ බන්.. මූ කිව්වම මේ දැක්කේ..
    test match දෙක නම් බැලුව අන්තිම ටික..

    :rofl:

    t20 නම් කුසල වත් ආවොත් බලනව.. ඒක නම් මොනා හරි කොර ගනී

    Indirectly nemei bn e ponnayo denna directly wagakiyanna one. Lankawe Cricket walata Jayasoriya Vas lata passe adare kale Dilshan vitharai bn. Sangakkarai Mahelai kiyanne salli walata cricket gahapu un. Sangakkara record walatath gahuwe. Man dakka lagadi kiyala thiyenawa Chandimal 1 st down gahanna one kiyala. E ponnaya hiti kale dunne ne uta. Uwa kaawaa.

    Owwa kiwwama ara mahaloku cricket thread eke gigge da mokada eka kiwwane un ratata karapu deyak thiyenawa mama monada kale kiyala. :rofl::rofl:

    Oya ponnayo gahana ewwa aye balanne ne bn mama.