8 yrs experience full stack laravel dev salary කීයද ඉන්ඩස්ට්‍රි එකේ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,108
    11,987
    113
    මචං ජොබක් සෙට් වෙන්න යන්නේ...කීයක් වගේ කියන්න ඕනද? දැන්ට යන රේට්ස් ගැන අයිඩියා එකක් නෑ...ප්ලීස් හෙල්ප් !@
     
    Last edited:

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,271
    6,864
    113
    අවුරුදු 8ක් ජොබ් කරලා සැලරියක් කියන්න දන්නෙ නැත්තං ඕකෙන් අයින් වෙලා කොහෙ හරි ක්ලීනිං ජොබකට සෙට් වෙයං

    තොට දැන් තියන සැලරියට 30%ක් විතර දාල කියපන්.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,108
    11,987
    113
    අවුරුදු 8ක් ජොබ් කරලා සැලරික් කියන්න දන්නෙ නැත්තං ඕකෙන් අයින් වෙලා කොහෙ හරි ක්ලීනිං ජොබකට සෙට් වෙයං

    තොට දැන් තියන සැලරියට 30%ක් විතර දාල කියපන්.
    තෝ තෝ තෝ තෝ තෝ තෝ තෝ තෝ
    තෝ තෝ
     
    • Haha
    Reactions: ttj and infernocus

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,263
    4,363
    113
    8 years kiyanne lankawe nam dan TL-STL or ASA wage role ekaka salary itim. ara kiwwath wage tamange value eka tamanta hita ganna ba kiyanne ethana awulak ne machan.