මචං ජොබක් සෙට් වෙන්න යන්නේ...කීයක් වගේ කියන්න ඕනද? දැන්ට යන රේට්ස් ගැන අයිඩියා එකක් නෑ...ප්ලීස් හෙල්ප් !@
Last edited:
තෝ තෝ තෝ තෝ තෝ තෝ තෝ තෝඅවුරුදු 8ක් ජොබ් කරලා සැලරික් කියන්න දන්නෙ නැත්තං ඕකෙන් අයින් වෙලා කොහෙ හරි ක්ලීනිං ජොබකට සෙට් වෙයං
තොට දැන් තියන සැලරියට 30%ක් විතර දාල කියපන්.
offer කරන්න ඕනෙ උන්නෙ බං?කීයක් වගේ ඔෆර් කරන්න ඕනද?
වැරැද්ද හැදුවාoffer කරන්න ඕනෙ උන්නෙ බං?